ගංතෙර

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන්නම් එකයි දහයයි මම යනවා යන්න
    හෙට එන්නෙමි කවි වැල් පබදින්න
    උඹලා ගොතන කවි රස තව තව වැඩිවෙන්න
    පතමින් සමුගනිමි සොයුරනි අද දිනට
    එලකිරි මචන් ගුඩ් නයිටුත් පතමි මම
    උඔ හැමදාම ආසම දේ දකින්නට
    පතනව මමත් හීනෙන් එය පෙනෙන්නට
    සුභ දවසක් වේවා හෙට දවස බොට
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට..........
    එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න..........
    උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........
    පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........


    :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙන්නං දිනෙක බලබල ඉන්නට හොඳට..........
    එදා ඉඳං එයි පස්සෙං වද දෙන්න..........
    උඹලට තැනක් නොතැනක් පැළුමට ඇත්ද........
    පූසෝ කවදාද වහගෙන පැළුවෙ බොල...........
    අපිනම් පලන්නේ වහගෙන හොදට ඉතා
    බලන්න වැඩේමයි උඔගේ රබර් නයා
    සමනල ටෝක් දෙනවා රවටන්න සිතා
    හිතන්නෙපා පූසා බොළදයැයි කියා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පූසෝ අපි දෙන්නා හිටියොත් තව ඔන්න...........
    එලි වෙනකං හරි ඉතැහැකි කවියෙන්ම.........
    මගෙ එලකිරි බොක්ක මම යනවා ඔන්න.........
    මේ ඔක්කොම අපේ ෆිට් එක වැ‍ඩිවෙන්න..........
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පූසෝ අපි දෙන්නා හිටියොත් තව ඔන්න...........
    එලි වෙනකං හරි ඉතැහැකි කවියෙන්ම.........
    මගේ එලකිරි බොක්ක මම යනවා ඔන්න.........
    මේ ඔක්කොම අපේ ෆිට් එක වැ‍ඩිවෙන්න..........

    බොට අපිව පේන්නෙ නැද්ද යකොව් :angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසෝ අපි දෙන්නා හිටියොත් තව ඔන්න...........
    එලි වෙනකං හරි ඉතැහැකි කවියෙන්ම.........
    මගේ එලකිරි බොක්ක මම යනවා ඔන්න.........
    මේ ඔක්කොම අපේ ෆිට් එක වැ‍ඩිවෙන්න..........
    ඕකේ මචන් අපි සෙට් වෙමු වෙන දාක
    මටත් මහන්සියි මේ කවි කොටලාම
    කියන්නට ඇතත් වල්කම් උඔගේම
    පස්සේ සෙට් වෙමුකෝ හොදහැටි අඔරන්න
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපිනම් පලන්නේ වහගෙන හොදට ඉතා
    බලන්න වැඩේමයි උඔගේ රබර් නයා
    සමනල ටෝක් දෙනවා රවටන්න සිතා
    හිතන්නෙපා පූසා බොළදයැයි කියා

    උඹට තියෙන්නේ එකමද පැටලෙන්න..............
    කට පාඩං උඹෙ ඔය සමනල ටෝක........
    සමනළයා කවුද පූසද හංසයද......
    බලමුකො ඇත්තෙ එක හීනෙද එලිවෙන්න.......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹට තියෙන්නේ එකමද පැටලෙන්න..............
    කට පාඩං උඹෙ ඔය සමනල ටෝක........
    සමනළයා කවුද පූසද හංසයද......
    බලමුකො ඇත්තෙ එක හීනෙද එලිවෙන්න.......
    හීනෙන් පෙනෙයි දැන් උඔටත් මේ මගුල
    ගිහින් බුදියපන් බං මගුලක් නොකර
    සමනලටෝක් දුන්නේ උඔමයි නේද?
    පෙන්නන්නට හැදුවේ මෙතනින් කවුරුන්ද?
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :):):)
    2513463298_5280925c34.jpg

    :(:(:(