ගංතෙර

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ඉවුර දිගේ දුව පැනලා ඈත එන...
    ටිකිරි ලියා නෙව ඔබ ඔය හැටි කියන...
    කබර ගොයා සිටියත් ලිද වට කරන...
    දිය බරියා කකුල කාපි උඹේ පණ...


    පස්ස ගස්සා ගස්සාලා ඈ එනවා....
    නනා ඉන්න උන්ගේ වැඩ කෙරවෙනවා...
    දියට යටින් ඈ ගින්දර ගෙන යනවා...
    එම් එස් මචං තව පොඩ්ඩක් ඉවසනවා....
    :rofl::rofl:
    බඳ නලවාලයි ඈ මා වෙත එන්නේ
    ඉඟ සොලවාලයි අනෙකුන් වෙත ගස්සන්නේ
    මන කළඹාලයි ඇගෙ රූ සිරි වරුනේ
    මම මනමාලයි දැන් ඈ හා දිය කෙලිනේ
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    ෆ්ලැටා එන පොටනම් මට අල්ලන්නෑ
    මේකට කිව්වට කිසිදෙයක් අහන්නෙනෑ
    මට මලපනිනවා දැන්නම් ඉවසන්නෙම නෑ
    අම්මප කෙළිනවා තොට ආයිත් අහන්නෙම නෑ
    :growl::growl:

    :shocked::sorry::sorry::eek::sorry:දැන්නම් දානවමයි හිටෆන් තාම අප් වෙනවා:frown::growl::growl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    උස් තැන් දැක හැකිලෙන්නේ...
    මිටි තැන් දැක පුප්පන්නේ...
    නිවටුන් බව සිතමින්නේ...
    එම් එස් උඹ නාගන්නේ...
    ඇයි බලන්නෙ ටිකිරි නගේ මා දෙසම
    දනුෂය උනත් ඔබ හට කැමතියි මා ලෙසම
    නිතරම බැස දිය කෙලිනා මේ ගඟම
    අප ළං කලා රන්රස සේ අද බෝම
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරයගෙ දැන් මාරය ළං වෙනවා
    මට කිව් එකා හත් අවුරුද්දක් නා නැතුවා
    උඹ නෑවොතින් නම් මහ කුසළක් වෙනවා
    ගඳයි යකෝ වර ගඟ වෙත විත් නානවා

    මාරය උඹයි මගේ මරණෙට කෙළ හලනා
    මට කෙළ වෙනකල් කස්ටිය ලතවෙනවා
    නානවනම් නාගමු අපි සතොසින්නා
    නානව කියලා වතුරේ සෙල්ලම් බැරියා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඇම් එස් ලොක්කා කිවු දේ ඇත්තම ඇත්තයි
    කවියන් අතර වාදේ ආතල් එකටයි
    තරඟ මොටද යාලුවනේ අපි එකටයි
    අරන් වරෙන් හුළු අත්තයි,පොල් කට්ටයි

    ගංතෙරෙ හැම කවි කිවේ ආතල් එකටයි
    වාද කවියේ ඇති රස හැමටම දෙනු විලසයි
    මඩ ගසමින් මඩ නාමින් කී කවි අම රසට සමයි
    ෆන් එක මිසක් හිත් කහටක් නැති බව සත්තයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියනා එකක් ගලපා හරි හැටි කියපල්ලා
    ගා ගත් මඩ යන්න හොදටම නාපල්ලා
    ෆන් එක ඕනවට වැඩි අම්මාපල්ලා
    මට බඩගිනී කනවා උඹලත් දැන් කාපල්ලා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මෙයාල ගංතෙරට ආවොත් කොහොමද?

    25313316630980009804710.jpg


     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මාරය උඹයි මගේ මරණෙට කෙළ හලනා
    මට කෙළ වෙනකල් කස්ටිය ලතවෙනවා
    නානවනම් නාගමු අපි සතොසින්නා
    නානව කියලා වතුරේ සෙල්ලම් බැරියා
    සොරි කුමාරයා මම මාරය නොම වේයා
    නානවා මේ නානවා සමඟින් ටිකිරීයා
    ඈනම් බ්දක් සෙල්ලමටම බර වේයා
    වෙන වෙලාවක ඔබ හට නාගත හැකියා
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    පිලිගන්න කුමාර සහ මොසිලි

    ඔන්න පිලිගන්න කුමාර සහ මොසිලි
    කැමරාකරනය මොසිලා:baffled:

    අවවාදයයි මෙය තරමක් දුරට අසබ්ය වීඩියෝවක් බැවින් පොඩිහිටියන් මෙය නැරබීමෙන් වලකින්න(ඔන්න අෆිනම් බැලුවේ නැහැ හොදේ:P:rofl::rofl:)

    http://www.youtube.com/watch?v=nBRsChbFgZE&feature=related
    මෙය එලකිරි අඩවියේ නීති රීති වලට හානියක් බැවින් Video clip එකේ url එක පමනක් දමන ලදී:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මෙයාල ගංතෙරට ආවොත් කොහොමද?

    25313316630980009804710.jpg



    බඩගිනි වෙලා මා ගිය කළ බත් කන්න
    ජීනියා ඇවිත් මට පෙන්නමි මේ හැත්ත
    බඩගිනි කොහේ ගියාද නෑ ඒ ඇත්ත
    කොහේද මේ නාන්දය යන්නෙ මේ හැත්ත
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න පිලිගන්න කුමාර සහ මොසිලි
    කැමරාකරනය මොසිලා:baffled:

    අවවාදයයි මෙය තරමක් දුරට අසබ්ය වීඩියෝවක් බැවින් පොඩිහිටියන් මෙය නැරබීමෙන් වලකින්න(ඔන්න අෆිනම් බැලුවේ නැහැ හොදේ:P:rofl::rofl:)

    http://www.youtube.com/watch?v=nBRsChbFgZE&feature=related
    මෙය එලකිරි අඩවියේ නීති රීති වලට හානියක් බැවින් Video clip එකේ url එක පමනක් දමන ලදී:baffled:

    හුටා වැඩේ මාට්ටු නේද? හොඳ වැඩේ කුමාරයට.. ඕක අපි එක්ක එදා ආවනම් ඕක වෙන්නේ නෑනේ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොරි කුමාරයා මම මාරය නොම වේයා
    නානවා මේ නානවා සමඟින් ටිකිරීයා
    ඈනම් බ්දක් සෙල්ලමටම බර වේයා
    වෙන වෙලාවක ඔබ හට නාගත හැකියා

    නෑයාට වඩා හරි නපුරැයි මේ වේයා
    ටිකිරිය එනවනම් මට නාන්නට හැකිවේයා
    ඇගෙ සෙල්ලම් වලට මා නම් අවනත වේයා
    ඕනම සෙල්ලමක් මා හට හැකි මගේ මීයා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්න පිලිගන්න කුමාර සහ මොසිලි
    කැමරාකරනය මොසිලා:baffled:

    අවවාදයයි මෙය තරමක් දුරට අසබ්ය වීඩියෝවක් බැවින් පොඩිහිටියන් මෙය නැරබීමෙන් වලකින්න(ඔන්න අෆිනම් බැලුවේ නැහැ හොදේ:P:rofl::rofl:)

    http://www.youtube.com/watch?v=nBRsChbFgZE&feature=related
    මෙය එලකිරි අඩවියේ නීති රීති වලට හානියක් බැවින් Video clip එකේ url එක පමනක් දමන ලදී:baffled:


    පල ඇති රුකට ලු ගල් මුල් වදින්නේ
    පන නැති උන් මට ගේමට එන්නේ
    මඩ වලට මා නැත බය වෙන්නේ
    පල යන්න මට ගේමට නොම එන්නේ
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    පල ඇති රුකට ලු ගල් මුල් වදින්නේ
    පන නැති උන් මට ගේමට එන්නේ
    මඩ වලට මා නැත බය වෙන්නේ
    පල යන්න මට ගේමට නොම එන්නේ

    :oo:ඇත්ත හන්ගන්න බැහැනේ:baffled:
     
    Oct 9, 2008
    65
    3
    0
    නාගන්නට ආවා වෙනදට කලියෙන්
    කස්‌ටිය නැද්ද ආවේ අද මට කලියෙන්
    ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්‌සෙන්
    කව්ද නාන්නට එන්නේ මා සමගින්:lol::lol::lol::):):):rofl::rofl::P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නාගන්නට ආවා වෙනදට කලියෙන්
    කස්‌ටිය නැද්ද ආවේ අද මට කලියෙන්
    ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්‌සෙන්
    කව්ද නාන්නට එන්නේ මා සමගින්:lol::lol::lol::):):):rofl::rofl::P:P

    වැස්ස නිසා කවුරැත් නාන්නේ නැතුවා
    අපි ගංතෙරේ මුල සිට කවුරැත් නැතුවා
    නානවනම් නානවා තනියක් නැතුවා
    උඹ සමගින් නාගන්නට මට බැරුවා
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    නාගන්නට ආවා වෙනදට කලියෙන්
    කස්‌ටිය නැද්ද ආවේ අද මට කලියෙන්
    ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්‌සෙන්
    කව්ද නාන්නට එන්නේ මා සමගින්:lol::lol::lol::):):):rofl::rofl::P:P

    :shocked::shocked::shocked::shocked:ජීනියස් මෙන්න නාන්න අඩගහනවා.............නාමුදො නොනාමු දෝ කියලා සිතුනිමට:shocked::sorry::sorry::shocked: