බඳ නලවාලයි ඈ මා වෙත එන්නේ
ඉවුර දිගේ දුව පැනලා ඈත එන...
ටිකිරි ලියා නෙව ඔබ ඔය හැටි කියන...
කබර ගොයා සිටියත් ලිද වට කරන...
දිය බරියා කකුල කාපි උඹේ පණ...
පස්ස ගස්සා ගස්සාලා ඈ එනවා....
නනා ඉන්න උන්ගේ වැඩ කෙරවෙනවා...
දියට යටින් ඈ ගින්දර ගෙන යනවා...
එම් එස් මචං තව පොඩ්ඩක් ඉවසනවා....![]()
ඉඟ සොලවාලයි අනෙකුන් වෙත ගස්සන්නේ
මන කළඹාලයි ඇගෙ රූ සිරි වරුනේ
මම මනමාලයි දැන් ඈ හා දිය කෙලිනේ










ඇත්ත හන්ගන්න බැහැනේ