වැස්ස නිසා කවුරැත් නාන්නේ නැතුවා
අපි ගංතෙරේ මුල සිට කවුරැත් නැතුවා
නානවනම් නානවා තනියක් නැතුවා
උඹ සමගින් නාගන්නට මට බැරුවා
අමතක උනා මඟ එනවිට සුවඳ සබන්
ඒකයි එන්න කීවෙ මා හා සමගින්
සබන් කෑල්ල ටිකකට මට දෙනවානම්
අපෝ එන්නෙපා තනියෙන් මන් නාගන්නම්






වැස්ස නිසා කවුරැත් නාන්නේ නැතුවා
අපි ගංතෙරේ මුල සිට කවුරැත් නැතුවා
නානවනම් නානවා තනියක් නැතුවා
උඹ සමගින් නාගන්නට මට බැරුවා






නාගන්නට ආවා වෙනදට කලියෙන්
කස්ටිය නැද්ද ආවේ අද මට කලියෙන්
ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්සෙන්
කව්ද නාන්නට එන්නේ මා සමගින්![]()

අමතක උනා මඟ එනවිට සුවඳ සබන්
ඒකයි එන්න කීවෙ මා හා සමගින්
සබන් කෑල්ල ටිකකට මට දෙනවානම්
අපෝ එන්නෙපා තනියෙන් මන් නාගන්නම්![]()
නාගන්නට ආපු එක නම් ලොකු දෙයකි
ගංතෙරේ වැඩි කස්ටිය පෙනෙන්න නැති
මෙවන් අවස්ථාවක් ආයි එන්නේ නැති
වෙන කවුරුත් මොටද මා එන්නම් නෑමට දියෙහි ගිලී..![]()


ජීනියස් ගේ



සබන් මුවාවෙන් මා සමගින් සෙට් වෙන්න
ඔයා එනවා මම දන්නව නැලවෙන්න
සබන් තියෙයි අර කඩයෙන් අරගන්න
සමනල් පුරුදු ටික ටික දැන් ඇරලන්න
නාගන්නට ආපු එක නම් ලොකු දෙයකි
ගංතෙරේ වැඩි කස්ටිය පෙනෙන්න නැති
මෙවන් අවස්ථාවක් ආයි එන්නේ නැති
වෙන කවුරුත් මොටද මා එන්නම් නෑමට දියෙහි ගිලී..![]()


නාන්න බෑ ඔබ එහෙනම් නාවන්න.
සබන් ගෙනාවද කියල කියලා ඉන්න
මන්නම් දන්නෙනෑ අනෙ පීනන්න
දියේ ගිලුනොතින් මා බේරාගන්න![]()

සබන් මුවාවෙන් මා සමගින් සෙට් වෙන්න
ඔයා එනවා මම දන්නව නැලවෙන්න
සබන් තියෙයි අර කඩයෙන් අරගන්න
සමනල් පුරුදු ටික ටික දැන් ඇරලන්න













එගොඩ ගොඩෙන් දිය නා ගත්ත ජිනා
මේගොඩ ගොඩෙන් දියනාන්න යනවා ජිනා
මාතරගගේ දියනාන්න ගියපු ජිනා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
අනේ ඉතින් ජීනියස් අක්කාගේ ගොනා![]()



එගොඩ ගොඩෙන් දිය නා ගත්ත ජිනා
මේගොඩ ගොඩෙන් දියනාන්න යනවා ජිනා
මාතරගගේ දියනාන්න ගියපු ජිනා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
අනේ ඉතින් ජීනියස් අක්කාගේ ගොනා![]()







සමනල් පුරුදු අපි නම් අනෙ දන්නැහැනේ
ඒවා නෝටි වැඩ කියලයි කියන්නේ
ඔයා තමයි ඒවා හොදටම දන්නේ
අපිනම් දන්නෙ නෑ අපි තාමත් පුංචීනේ![]()
















ප්‍රතිචාර වලින් පෙනීයන්නේ මගේ පලවෙනි කවිය අති සාර්තකබවයිඉඳලා ඉඳල කිවා මල්ලියා කවක්
එහි මම දුටිමි තියනවා පද පේලි පහක්
පලවෙනි එක නිසා මම නොකියමි මහා දොසක්
මාහට ඔච්චම් කල ෆ්ලටාට ගහපිය හෙනම හතක්![]()




හප්පේ.මදැයි,,,,ඉඳල ඉඳල කවියක් remix කරගත්තා....![]()










ප්‍රතිචාර වලින් පෙනීයන්නේ මගේ පලවෙනි කවිය අති සාර්තකබවයි
අෆි ඉතින් DJ'Sලනේ Remix වලින්තොර ලොවක් නැත. අෆි ඔය ජීනියස්ලා වගේ කෙල්ලෝ පස්සෙන් යන්නේ නැහැනේ![]()


ෆ්ලැට් වීමෙන් තොර ට්‍රිප් 1කුත් නැත








මේ සමනලයා සැම විට යයි කොල්ලෝ සොයා
උන්හට කෙල්ලන්ගේ හෙවනල්ලත් වහ කදුරු මෙනා
සමනල වෙස් ගත් කුමාර අමුතු සතා
සමග ගෑනුන් කොපමණ සිටියත් බයක් නැතා

ගෑනුන් ගැන කිව්වොත් අනේ කුමන කතා

යන්නට තියෙ තව ටිකකින් සෙල්ලම් පිටියට
දුවන්නට තියේ කිලෝ මීටරෙ විනාඩි පහට
බාගෙට මරයි කෝචාට අහු උනොත් හෙම
කෝචා බනියි සේදෙන්නට සායමම![]()