ගංතෙර

Oct 9, 2008
65
3
0
වැස්ස නිසා කවුරැත් නාන්නේ නැතුවා
අපි ගංතෙරේ මුල සිට කවුරැත් නැතුවා
නානවනම් නානවා තනියක් නැතුවා
උඹ සමගින් නාගන්නට මට බැරුවා

අමතක උනා මඟ එනවිට සුවඳ සබන්
ඒකයි එන්න කීවෙ මා හා සමගින්
සබන් කෑල්ල ටිකකට මට දෙනවානම්
අපෝ එන්නෙපා තනියෙන් මන් නාගන්නම්:):):lol::lol::lol::lol:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
නාගන්නට ආවා වෙනදට කලියෙන්
කස්‌ටිය නැද්ද ආවේ අද මට කලියෙන්
ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්‌සෙන්
කව්ද නාන්නට එන්නේ මා සමගින්:lol::lol::lol::):):):rofl::rofl::P:P

නාගන්නට ආපු එක නම් ලොකු දෙයකි
ගංතෙරේ වැඩි කස්ටිය පෙනෙන්න නැති
මෙවන් අවස්ථාවක් ආයි එන්නේ නැති
වෙන කවුරුත් මොටද මා එන්නම් නෑමට දියෙහි ගිලී.. ;)
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අමතක උනා මඟ එනවිට සුවඳ සබන්
    ඒකයි එන්න කීවෙ මා හා සමගින්
    සබන් කෑල්ල ටිකකට මට දෙනවානම්
    අපෝ එන්නෙපා තනියෙන් මන් නාගන්නම්:):):lol::lol::lol::lol:

    සබන් මුවාවෙන් මා සමගින් සෙට් වෙන්න
    ඔයා එනවා මම දන්නව නැලවෙන්න
    සබන් තියෙයි අර කඩයෙන් අරගන්න
    සමනල් පුරුදු ටික ටික දැන් ඇරලන්න
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    නාගන්නට ආපු එක නම් ලොකු දෙයකි
    ගංතෙරේ වැඩි කස්ටිය පෙනෙන්න නැති
    මෙවන් අවස්ථාවක් ආයි එන්නේ නැති
    වෙන කවුරුත් මොටද මා එන්නම් නෑමට දියෙහි ගිලී.. ;)

    :shocked::shocked::eek:ජීනියස් ගේ:eek::shocked::shocked:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වෙන අය මොටද නෑමට අප දෙන්න හට
    ගෑණි සමග නෑමේ ෆන් තනිකඩයින් දන්නේ නැත
    දියට පෙඟී රෙද්දේ කෝමල රේඛා දැක්කාම
    ආලවන්ත කවි සිතුවිලි ගලාන එයි දැනුනි මට... ;)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සබන් මුවාවෙන් මා සමගින් සෙට් වෙන්න
    ඔයා එනවා මම දන්නව නැලවෙන්න
    සබන් තියෙයි අර කඩයෙන් අරගන්න
    සමනල් පුරුදු ටික ටික දැන් ඇරලන්න

    මේ සමනලයා සැම විට යයි කොල්ලෝ සොයා
    උන්හට කෙල්ලන්ගේ හෙවනල්ලත් වහ කදුරු මෙනා
    සමනල වෙස් ගත් කුමාර අමුතු සතා
    සමග ගෑනුන් කොපමණ සිටියත් බයක් නැතා
     
    Oct 9, 2008
    65
    3
    0
    නාගන්නට ආපු එක නම් ලොකු දෙයකි
    ගංතෙරේ වැඩි කස්ටිය පෙනෙන්න නැති
    මෙවන් අවස්ථාවක් ආයි එන්නේ නැති
    වෙන කවුරුත් මොටද මා එන්නම් නෑමට දියෙහි ගිලී.. ;)

    නාන්න බෑ ඔබ එහෙනම් නාවන්න.
    සබන් ගෙනාවද කියල කියලා ඉන්න
    මන්නම් දන්නෙනෑ අනෙ පීනන්න
    දියේ ගිලුනොතින් මා බේරාගන්න:love::love:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    නාන්න බෑ ඔබ එහෙනම් නාවන්න.
    සබන් ගෙනාවද කියල කියලා ඉන්න
    මන්නම් දන්නෙනෑ අනෙ පීනන්න
    දියේ ගිලුනොතින් මා බේරාගන්න:love::love:

    තනියම නාන්නට අකමැති නම් බොහොම හොඳයි
    නාවනවාට කැමතියි නම් ඊටත් වඩා හොඳයි
    කරවටට ජලය එන ලෙස නොගියෝතින් හොඳයි
    මේ ඔවදන දුන්නේ මං කිමිදුම නොදත් නිසයි.. :(
     
    Oct 9, 2008
    65
    3
    0
    සබන් මුවාවෙන් මා සමගින් සෙට් වෙන්න
    ඔයා එනවා මම දන්නව නැලවෙන්න
    සබන් තියෙයි අර කඩයෙන් අරගන්න
    සමනල් පුරුදු ටික ටික දැන් ඇරලන්න

    සමනල් පුරුදු අපි නම් අනෙ දන්නැහැනේ
    ඒවා නෝටි වැඩ කියලයි කියන්නේ
    ඔයා තමයි ඒවා හොදටම දන්නේ
    අපිනම් දන්නෙ නෑ අපි තාමත් පුංචීනේ:angry::angry::D:D:lol::lol::lol:
     
    Last edited:

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    එගොඩ ගොඩෙන් දිය නා ගත්ත ජිනා
    මේගොඩ ගොඩෙන් දියනාන්න යනවා ජිනා
    මාතරගගේ දියනාන්න ගියපු ජිනා :sorry:
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා:eek:
    අනේ ඉතින් ජීනියස් අක්කාගේ ගොනා
    :P:rofl::baffled::baffled:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එගොඩ ගොඩෙන් දිය නා ගත්ත ජිනා
    මේගොඩ ගොඩෙන් දියනාන්න යනවා ජිනා
    මාතරගගේ දියනාන්න ගියපු ජිනා :sorry:
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා:eek:
    අනේ ඉතින් ජීනියස් අක්කාගේ ගොනා
    :P:rofl::baffled::baffled:

    ඉඳලා ඉඳල කිවා මල්ලියා කවක්
    එහි මම දුටිමි තියනවා පද පේලි පහක්
    පලවෙනි එක නිසා මම නොකියමි මහා දොසක්
    මාහට ඔච්චම් කල ෆ්ලටාට ගහපිය හෙනම හතක් :lol::lol::lol:
     
    Oct 9, 2008
    65
    3
    0
    එගොඩ ගොඩෙන් දිය නා ගත්ත ජිනා
    මේගොඩ ගොඩෙන් දියනාන්න යනවා ජිනා
    මාතරගගේ දියනාන්න ගියපු ජිනා :sorry:
    යන එන ඔරු පාරු නවතාගෙන සිටියා:eek:
    අනේ ඉතින් ජීනියස් අක්කාගේ ගොනා
    :P:rofl::baffled::baffled:

    හප්පේ.මදැයි,,,,ඉඳල ඉඳල කවියක්‌ remix කරගත්තා....:rofl::rofl::rofl::lol::lol::lol::lol:
     
    Oct 9, 2008
    65
    3
    0
    යන්නට තියෙ තව ටිකකින් සෙල්ලම් පිටියට
    දුවන්නට තියේ කිලෝ මීටරෙ විනාඩි පහට
    බාගෙට මරයි කෝචාට අහු උනොත් හෙම
    කෝචා බනියි සේදෙන්නට සායමම:no::no::shocked::shocked::lol::lol::baffled::baffled:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඉඳලා ඉඳල කිවා මල්ලියා කවක්
    එහි මම දුටිමි තියනවා පද පේලි පහක්
    පලවෙනි එක නිසා මම නොකියමි මහා දොසක්
    මාහට ඔච්චම් කල ෆ්ලටාට ගහපිය හෙනම හතක් :lol::lol::lol:
    ප්‍රතිචාර වලින් පෙනීයන්නේ මගේ පලවෙනි කවිය අති සාර්තකබවයි:baffled::P:P:P
    හප්පේ.මදැයි,,,,ඉඳල ඉඳල කවියක්‌ remix කරගත්තා....:rofl::rofl::rofl::lol::lol::lol::lol:

    අෆි ඉතින් DJ'Sලනේ Remix වලින්තොර ලොවක් නැත. අෆි ඔය ජීනියස්ලා වගේ කෙල්ලෝ පස්සෙන් යන්නේ නැහැනේ:baffled::baffled::rofl::rofl::P:P:rofl::baffled::baffled::baffled:
     
    Oct 9, 2008
    65
    3
    0
    ප්‍රතිචාර වලින් පෙනීයන්නේ මගේ පලවෙනි කවිය අති සාර්තකබවයි:baffled::P:P:P


    අෆි ඉතින් DJ'Sලනේ Remix වලින්තොර ලොවක් නැත. අෆි ඔය ජීනියස්ලා වගේ කෙල්ලෝ පස්සෙන් යන්නේ නැහැනේ:baffled::baffled::rofl::rofl::P:P:rofl::baffled::baffled::baffled:

    :lol::lol::lol:ෆ්ලැට්‌ වීමෙන් තොර ට්‍රිප් 1කුත් නැත:lol::lol::lol::lol::rofl::rofl::P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සමනලයා සැම විට යයි කොල්ලෝ සොයා
    උන්හට කෙල්ලන්ගේ හෙවනල්ලත් වහ කදුරු මෙනා
    සමනල වෙස් ගත් කුමාර අමුතු සතා
    සමග ගෑනුන් කොපමණ සිටියත් බයක් නැතා

    :shocked::shocked: ගෑනුන් ගැන කිව්වොත් අනේ කුමන කතා
    පිරිමින් හොදයි සැම විට ආයිත් මොන කතා
    ඊටත් වඩා හොදයි මැද සිටිනා ජනතා
    කොල්ලන් හොදයි සැප සැප සැප සැපම තමා:lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    යන්නට තියෙ තව ටිකකින් සෙල්ලම් පිටියට
    දුවන්නට තියේ කිලෝ මීටරෙ විනාඩි පහට
    බාගෙට මරයි කෝචාට අහු උනොත් හෙම
    කෝචා බනියි සේදෙන්නට සායමම:no::no::shocked::shocked::lol::lol::baffled::baffled:

    දත මැදගන සිටියත් දෙන්නට කෝච් එක
    කළුවලාවක් පාවී එනු පෙනෙයි මට
    පිට්ටනියට ගොසින් මහ වැහි ඇද වැටුණු කල
    තෙමෙමින් මොන මගුලක් කරමුද එතැන සිට?

    අහු වෙන්නෙපා දුවන්නට බැරි බැරිය කියා
    තොගේ ඔය දිවිලි මං හොඳ හැටි දන්නා
    කෝප කර ගොන් නාම්බෙක් හොඳ හැටියා
    එවමි තොගේ පස්සෙන් පන්නන්නටය කියා