ගංතෙර

Mozilla

Well-known member
  • :lol::lol: උබලා හොදට නාපල්ලා...මං ගග උඩට ගිහිල්ලා චු කරලා ආවේ....:lol::sorry:

    canstock5101340.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: උබලා හොදට නාපල්ලා...මං ගග උඩට ගිහිල්ලා චු කරලා ආවේ....:lol::sorry:

    canstock5101340.png


    උඹලා බය වෙන්න එපා. හිටගෙන චූ කිරීමේ හැකියාව මොසිලයාට නොමැති බැවින් මෙය සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයකි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මේ වෙලාවේ නෑවොත් මට නිව්මෝනියාව හැදිලා ටහම නවතින්නේ :lol:

    මේ සිරි ලංකාවෙ බං.. මෙහෙට එච්චර සීතල නැහැ. වරෙන් කම්මැලි කම අතඇරල.. :lol::lol:
    කම්මැලි යකා :shocked::shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek::eek:උබ මොකද බයවෙලා?? උබද ඒ පො*නයා:shocked::shocked: නැත්තම් උබ දන්න එකෙක්ද???:confused::confused::confused:

    උඹට කෝල් දෙන එකයි. මේ ත්‍රෙඩ් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්??? කාගෙ හරි ෆෝන් නම්බර් එකක් මෙහෙම පබ්ලිෂ් කරන එක චාටර් බන්. ඒකයි මම කොර වුනේ..
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මේ සිරි ලංකාවෙ බං.. මෙහෙට එච්චර සීතල නැහැ. වරෙන් කම්මැලි කම අතඇරල.. :lol::lol:
    කම්මැලි යකා :shocked::shocked::shocked:

    බෑ මේ දවස් වල ඔහෙට වහිනවනේ.. ඒක නිසා සීතලයිලු. :lol:
    ඒක නෙමේ උඹ කොහෙද school ගියේ?
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    උඹට කෝල් දෙන එකයි. මේ ත්‍රෙඩ් එකෙයි සම්බන්දෙ මොකක්ද බන්??? කාගෙ හරි ෆෝන් නම්බර් එකක් මෙහෙම පබ්ලිෂ් කරන එක චාටර් බන්. ඒකයි මම කොර වුනේ..

    නැහැ බන් මට හිතෙනවා මේක එලකිරි එකේ එකෙග්ගේම වැඩක් කියලා මොකද මම දන්න විදිහට මට පව්ද්ගලිකව කිසිම හතුරෙක් නැහැ:no::no: එත් එලකිරි එකේ සෙට් එකක්ම ඉන්නවා අනිත් එක මොකෙක් හරි මාව හැක් කරන්න හදනවා:(:(