ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි බන්..දැන් කෑවට පස්සේ පට්ට නිදිමතයි.. අපි තව පොඩ්ඩකින් වැඩේ පටන් ගමු. දැන් පොඩ්ඩක් පැත්තක් අල්ලන් පොඩි නින්දක් දානව මම.. උඹ වැඩේ කරගෙන පලයන්..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ ෆැලටෝ.. අපි ආයිත් පොඩි ට්‍රිප් සීන් එකක් සෙට් කරමුද? පොඩියට?? අපි දන්න කියන කස්ටිය විතරක්..??
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    හරි බන්..දැන් කෑවට පස්සේ පට්ට නිදිමතයි.. අපි තව පොඩ්ඩකින් වැඩේ පටන් ගමු. දැන් පොඩ්ඩක් පැත්තක් අල්ලන් පොඩි නින්දක් දානව මම.. උඹ වැඩේ කරගෙන පලයන්..:lol::lol:

    යකෝ උබ ආවේ කන්න විතරද:growl::angry:..............හා හා නිදාගනින් මොසිලාව බදාගෙන:baffled::P

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අඩෝ ෆැලටෝ.. අපි ආයිත් පොඩි ට්‍රිප් සීන් එකක් සෙට් කරමුද? පොඩියට?? අපි දන්න කියන කස්ටිය විතරක්..??

    හා................හැබැයි පුතෝ ආයෙනම් කදු තියන පැතිවලට යන්නේ නැතෝ:baffled::baffled:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ උබ ආවේ කන්න විතරද:growl::angry:..............හා හා නිදාගනින් මොසිලාව බදාගෙන:baffled::P

    ඒ මොන පගරනැට්ටෙක්ද බන්.. ඊට වඩා සැපයි කොට්ටෙ බදාගෙන නිදාගන්න එක:frown::frown:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    20101201154219-bump%20black%20t%20master%20website.jpg:P:P

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඒ මොන පගරනැට්ටෙක්ද බන්.. ඊට වඩා සැපයි කොට්ටෙ බදාගෙන නිදාගන්න එක:frown::frown:

    එහෙනම් උබ ඉස්සර කිව්වේ මොසිලා සැප කදක් කියලා:baffled::baffled::rofl:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් උබ ඉස්සර කිව්වේ මොසිලා සැප කදක් කියලා:baffled::baffled::rofl:

    පිස්සුද බන්..මොසිලයා ආවා මාව වරදට පොලඹවා ගන්න. ඒක කිව්වා ඒකා සැප කදලු.. මම ඔය සීනි බෝල ටෝක් වලට සැලුනේ නැහැ.. සිංහයෝ තනකොල කන්නෙ නැහැ වගේ අපි වගේ එලකිරි කොල්ලො ඔය වගේ සමනල් සීන් වලට නැහැ..:no::no:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    පිස්සුද බන්..මොසිලයා ආවා මාව වරදට පොලඹවා ගන්න. ඒක කිව්වා ඒකා සැප කදලු.. මම ඔය සීනි බෝල ටෝක් වලට සැලුනේ නැහැ.. සිංහයෝ තනකොල කන්නෙ නැහැ වගේ අපි වගේ එලකිරි කොල්ලො ඔය වගේ සමනල් සීන් වලට නැහැ..:no::no:

    :baffled::baffled::baffled:සින්හයන්ට අපහස කරන්න එපා:baffled::baffled:

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොකක්ද බං කුමාරයො උබගෙ අවතාර් එකේ තේරුම

    අපේක්ෂා සහගත ලෙස එළිය (ආලෝකය/අනාගතය/දියුණුව) සොයන පොඩි කොල්ලෙක්:lol::lol:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අපේක්ෂා සහගත ලෙස එළිය (ආලෝකය/අනාගතය/දියුණුව) සොයන පොඩි කොල්ලෙක්:lol::lol:

    උබේ කොහෙද බන් පොඩි.:P:baffled::baffled: මොසිලාගෙන් ඇහුවනම් කියයි

    ________________________________

    D
    J
    B
    U
    M
    P
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere

    මම කිව්වෙ අවතාර් එක ගැන.. ඇයි උඹට පොඩි ඒවා බලාගන්න ආසද? නාල වරෙන්..:angry::angry:

    මෙලෝ තේරුමක් නැති අවතාර් එකක්:baffled::baffled:.ඕක මොසිලාටම පෙන්නපන්:P:P:P

    ________________________________

    D
    J
    B
    U
    M
    P