හරි බන්..දැන් කෑවට පස්සේ පට්ට නිදිමතයි.. අපි තව පොඩ්ඩකින් වැඩේ පටන් ගමු. දැන් පොඩ්ඩක් පැත්තක් අල්ලන් පොඩි නින්දක් දානව මම.. උඹ වැඩේ කරගෙන පලයන්..![]()

..............හා හා නිදාගනින් මොසිලාව බදාගෙන

අඩෝ ෆැලටෝ.. අපි ආයිත් පොඩි ට්‍රිප් සීන් එකක් සෙට් කරමුද? පොඩියට?? අපි දන්න කියන කස්ටිය විතරක්..??


යකෝ උබ ආවේ කන්න විතරද..............හා හා නිදාගනින් මොසිලාව බදාගෙන
![]()


හා................හැබැයි පුතෝ ආයෙනම් කදු තියන පැතිවලට යන්නේ නැතෝ![]()


ඒ මොන පගරනැට්ටෙක්ද බන්.. ඊට වඩා සැපයි කොට්ටෙ බදාගෙන නිදාගන්න එක![]()



එල එල කදු නැති පැත්තක සෙට් වෙමු..
එල එල කදු නැති පැත්තක සෙට් වෙමු..
එහෙනම් උබ ඉස්සර කිව්වේ මොසිලා සැප කදක් කියලා![]()


මොකක්ද බං කුමාරයො උබගෙ අවතාර් එකේ තේරුම



ආ කුමාර සමනලයා

සමනල් සීන් මෝසිලයත් එක්ක දාගනින්..මම ඔය චා සීන් වලට එදත් නැහැ අදත් නැහැ..හෙටත් නැහැ 

පිස්සුද බන්..මොසිලයා ආවා මාව වරදට පොලඹවා ගන්න. ඒක කිව්වා ඒකා සැප කදලු.. මම ඔය සීනි බෝල ටෝක් වලට සැලුනේ නැහැ.. සිංහයෝ තනකොල කන්නෙ නැහැ වගේ අපි වගේ එලකිරි කොල්ලො ඔය වගේ සමනල් සීන් වලට නැහැ..


සින්හයන්ට අපහස කරන්න එපා

මොකක්ද බං කුමාරයො උබගෙ අවතාර් එකේ තේරුම


අපේක්ෂා සහගත ලෙස එළිය (ආලෝකය/අනාගතය/දියුණුව) සොයන පොඩි කොල්ලෙක්![]()


මොසිලාගෙන් ඇහුවනම් කියයිඋබේ කොහෙද බන් පොඩි.![]()


මම කිව්වෙ අවතාර් එක ගැන.. ඇයි උඹට පොඩි ඒවා බලාගන්න ආසද? නාල වරෙන්..![]()

.ඕක මොසිලාටම පෙන්නපන්

