DJ Flat....... kohomada jeevithe...?
genius Aunt: ko hubby? kalekata passe dakke ek eke...




හාපෝ GAC සීයාට මාව ඇන්ටි කෙනෙක් වෙලානෙ![]()

ආ කස්ටිය කස්ටිය කිව්වට ජෝඩුවක් නේ ඉන්නේ මේ ඩබල මොකද කවුරුත් නැති වෙලාවේ මෙතන්ට වෙලා කොරන්නේ![]()







ආ කස්ටිය කස්ටිය කිව්වට ජෝඩුවක් නේ ඉන්නේ මේ ඩබල මොකද කවුරුත් නැති වෙලාවේ මෙතන්ට වෙලා කොරන්නේ![]()
හානේ ඔයාව දැක්‌ක කල්...ඉතින් ඉතින් කෝමද![]()


ගෑනුත් එක වෙලාවකට මාර වදයක් නේ![]()









මාත් යනවා නිදාගන්න good night

ok ok Good night

මම ටික වෙලාවක් වෙනව ලොග් වෙලා..මලිත්ගේ මරණ සිදුවීම දැන් තමයි දැක්කේ.මට තාම හිතාගන්න බැහැ.. ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකක් දාන්න මූඩ් නැහැ..හෙට අනිද්ද අපි සෙට් වෙමු.. හිතාගන්න බැහැ..

