මම ටික වෙලාවක් වෙනව ලොග් වෙලා..මලිත්ගේ මරණ සිදුවීම දැන් තමයි දැක්කේ.මට තාම හිතාගන්න බැහැ.. ත්රෙඩ් එකක කොමෙන්ට් එකක් දාන්න මූඩ් නැහැ..හෙට අනිද්ද අපි සෙට් වෙමු.. හිතාගන්න බැහැ..
ගණන් ගන්න එපා මචෝ.. අපිටත් දුකයි තමයි...
මම ටික වෙලාවක් වෙනව ලොග් වෙලා..මලිත්ගේ මරණ සිදුවීම දැන් තමයි දැක්කේ.මට තාම හිතාගන්න බැහැ.. ත්රෙඩ් එකක කොමෙන්ට් එකක් දාන්න මූඩ් නැහැ..හෙට අනිද්ද අපි සෙට් වෙමු.. හිතාගන්න බැහැ..
එතකොට උඹ බබා..![]()

හාපෝ GAC සීයාට මාව ඇන්ටි කෙනෙක් වෙලානෙ![]()

uba karana dema thamai..ඔබතුමී මොකෑ මේ පැත්තේ කරන්නේ?![]()
ඔයා කොහෙද මන් එතනනේ![]()

කුමාර මෙ ඉන්නෙ...... උඹව ඊයෙ මොසිලා හෙව්වා.........

ඒ මූසලයා මොකටද මාව හොයන්නේ??![]()
අපි දන්නෙ නෑ ඕවා.. උඹ නෑ කියලා ඊයෙ ඌත් ගියා.................

ඌ නැති පහුගිය දවස් ටිකේ අපි ෆුල් ආතල් එකේ හිටියා.. ආයිත් ආවනේ අපිටම වද දෙන්න.. ගියානම් ලොකුම දෙයක්

onna apith awa kadu fite okkama balanna

ආ..එහෙනන් දෙයියනේ කියල නා ගත්තනන් බැහැලම...![]()

උඔ ඉතින් හැමදාම බැහැලාම නාගන්නවානේ..................................කුමා![]()

උඹේ ඔරිජිනල් අයිඩී එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බලන්න..??

මම අද උදෙන්ම නා ගත්ත. හැබැයි මම නාද්දි නාඹර ගැසිස්සියෙක් දුහුල් දිය රෙද්දක් ඇදගෙන නනා හිටිය..
කුමර බඹසර...නැහැ නැහැ..කුමාර456ගේ දැහැන බිදුන බන්... කෝ තව නැද්ද නාගන්න කස්ටිය..![]()
ෆේක් ද..?උඹේ ඔරිජිනල් අයිඩී එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බලන්න..??
![]()
උබේ ඇනුඅල් බාත් එක වෙන්න ඇති...
ෆේක් ද..?
උබෙන් අහන්න හිටියෙ... මොසිලාගෙයි උබෙයි සමනල සීන් එක අප්සෙට්ද දැන්..? ඒත් ඌ උඹට ලව්...........

මම අද උදෙන්ම නා ගත්ත. හැබැයි මම නාද්දි නාඹර ගැසිස්සියෙක් දුහුල් දිය රෙද්දක් ඇදගෙන නනා හිටිය..
කුමර බඹසර...නැහැ නැහැ..කුමාර456ගේ දැහැන බිදුන බන්... කෝ තව නැද්ද නාගන්න කස්ටිය..![]()

වෙන්න බෑ.. 