ගංතෙර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මම ටික වෙලාවක් වෙනව ලොග් වෙලා..මලිත්ගේ මරණ සිදුවීම දැන් තමයි දැක්කේ.මට තාම හිතාගන්න බැහැ.. ත්‍රෙඩ් එකක කොමෙන්ට් එකක් දාන්න මූඩ් නැහැ..හෙට අනිද්ද අපි සෙට් වෙමු.. හිතාගන්න බැහැ..

ගණන් ගන්න එපා මචෝ.. අපිටත් දුකයි තමයි...
 
Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔන්න අපිත් ‍පරක්කුවෙලා හරි සෙට් උනා. එන්නම්කො වෙලාවක් නිවී සැනසිල්ලෙ කතාවක් බහක් කරල යන්න​
    .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දන්නෙ නෑ ඕවා.. උඹ නෑ කියලා ඊයෙ ඌත් ගියා.................

    හෆෝ..ඌ ගිය එකමයි හොද..:lol::lol::lol: ඌ නැති පහුගිය දවස් ටිකේ අපි ෆුල් ආතල් එකේ හිටියා.. ආයිත් ආවනේ අපිටම වද දෙන්න.. ගියානම් ලොකුම දෙයක්:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අද උදෙන්ම නා ගත්ත. හැබැයි මම නාද්දි නාඹර ගැසිස්සියෙක් දුහුල් දිය රෙද්දක් ඇදගෙන නනා හිටිය.. :love::love::love:
    කුමර බඹසර...නැහැ නැහැ..කුමාර456ගේ දැහැන බිදුන බන්... කෝ තව නැද්ද නාගන්න කස්ටිය..:rofl::rofl:
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    ආ..එහෙනන් දෙයියනේ කියල නා ගත්තනන් බැහැලම...:P:P

    උඔ ඉතින් හැමදාම බැහැලාම නාගන්නවානේ..................................කුමා:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔ ඉතින් හැමදාම බැහැලාම නාගන්නවානේ..................................කුමා:baffled::baffled::baffled:

    :frown::frown::frown: උඹේ ඔරිජිනල් අයිඩී එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බලන්න..??:oo::oo:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම අද උදෙන්ම නා ගත්ත. හැබැයි මම නාද්දි නාඹර ගැසිස්සියෙක් දුහුල් දිය රෙද්දක් ඇදගෙන නනා හිටිය.. :love::love::love:
    කුමර බඹසර...නැහැ නැහැ..කුමාර456ගේ දැහැන බිදුන බන්... කෝ තව නැද්ද නාගන්න කස්ටිය..:rofl::rofl:

    උබේ ඇනුඅල් බාත් එක වෙන්න ඇති...

    :frown::frown::frown: උඹේ ඔරිජිනල් අයිඩී එක මොකක්ද කියල පොඩ්ඩක් කියපන් බලන්න..??:oo::oo:
    ෆේක් ද..?

    උබෙන් අහන්න හිටියෙ... මොසිලාගෙයි උබෙයි සමනල සීන් එක අප්සෙට්ද දැන්..? ඒත් ඌ උඹට ලව්...........
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම අද උදෙන්ම නා ගත්ත. හැබැයි මම නාද්දි නාඹර ගැසිස්සියෙක් දුහුල් දිය රෙද්දක් ඇදගෙන නනා හිටිය.. :love::love::love:
    කුමර බඹසර...නැහැ නැහැ..කුමාර456ගේ දැහැන බිදුන බන්... කෝ තව නැද්ද නාගන්න කස්ටිය..:rofl::rofl:

    නාඹර ගැටිස්සියක්..:dull::dull::no::no: වෙන්න බෑ..

    නාඹර කොල්ලෙක් වෙන්න ඇති ෂුවර් එකටම...:P:P:rofl::rofl::lol::lol: