කුමා, මොසියට මොකද බං වෙලා තියෙන්නේ කියපන්කො!!
මට ආරන්චි උණ විදිහටනම්
තව දවසයිලු බබා හම්බ වෙන්න
තියෙන්නේ.....
![]()
දුම් බීම පිලිකා ඇති කරයි....






මට ආයෙත් ට්‍රිප් එකක් යන්න ඕනේ.......!!!
ඒවා හොද වැඩ...කාලෙකින් ගංතෙරට ආපු නිසා පොඩ්ඩක් හිටපන්... නාගෙනම එන්නම්......................



මට ආයෙත් ට්‍රිප් එකක් යන්න ඕනේ.......!!!

එල එල..කස්ටිය ගිය පාර වගේ සෙට් වෙලා කියපන්..මාත් මෙදා පාර අනිවා එනවා....

මට ආයෙත් ට්‍රිප් එකක් යන්න ඕනේ.......!!!

