ගංවතුරෙන් ගසා කනව
ගංවතුර සහනාධාර ලබා දීමේ කාර්යයේ නිරත වූ බුකී මිත්‍රයන් කිහිපදෙනෙක් තමන්ට වෙනත් පිරිසක් එල්ල කරන ගංවතුරෙන් ගසා කනවයි චෝදනාව මත මහත් කලකිරීමකට පත් වී ඇති වගක් පෙනෙන්නට තිබේ...
එය කොතරම් දැඩි කලකිරීමක්ද කියහොත් මින් ඉදිරියට කිසිඳු සමාජ සත්කාරයකට දායක නොවන බවට ඔවුන් කිහිපදෙනෙකු දැනටම සපත කර ඇත...
කථාව එය නොවේ...
මේ කලකිරුණු පිරිසේ වැඩි දෙනා සාක්ෂි රහිතවම (මහින්ද මහජන මුදල් බිලියන ගණනින් හොරකම් කල බව ඔප්පු කරන්නට එකඳු සාක්ෂියක්වත් ඔවුන් ලඟ නොමැති බැවින්) මගේ ජීවිත කාලයේ මා දුටු ඉහළම සමාජ සත්කාරය කල පුරවැසියා වන මහින්ද රාජපක්ෂට ''..පල් හොරා..'' ''..මිනීමරුවා..'' ලේබලය ගැසූ පිරිසකි...
ලංකාවේ සිටින ලොකුම පල්හොරු රැල විසින් නිර්මාණය කල ''..මහින්ද හොරා..'' ලේබලය සමාජ ගත කරන්නට ඉහළින්ම කැප වූ පිරිසකි...
නොකල හොරකමක් කියලා ''..හොරා..'' කියන කොට මිනිහෙකුට දැනුනු වේදනාව උඹලටත් දැනෙන්න ඇති නේ...
වැඩිය වල්පල් අවශ්‍ය නෑ...
මඩ කා ගෙන තමන්ගෙ ඉලක්කවලට යන විදිහ උඹලගෙ ලොකුම හතුරා වන මහින්ද රාජපක්ෂ ගෙන්ම ඉගෙන ගනිල්ලා...
සමාජයෙන් එන ප්‍රතිවිරෝධතාවලට මුහුණ දෙන්න බැරි නම් කඩ වහලා දාපල්ලා...
Wishwa Chinthana

කතාව ක්ලෝස් නේ සහෝ .. ඔයා කැමති එකක් හිතා ගන්න 