ගංවතුරෙන් ගසා කනව

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ගංවතුරෙන් ගසා කනව

    ගංවතුර සහනාධාර ලබා දීමේ කාර්යයේ නිරත වූ බුකී මිත්‍රයන් කිහිපදෙනෙක් තමන්ට වෙනත් පිරිසක් එල්ල කරන ගංවතුරෙන් ගසා කනවයි චෝදනාව මත මහත් කලකිරීමකට පත් වී ඇති වගක් පෙනෙන්නට තිබේ...
    එය කොතරම් දැඩි කලකිරීමක්ද කියහොත් මින් ඉදිරියට කිසිඳු සමාජ සත්කාරයකට දායක නොවන බවට ඔවුන් කිහිපදෙනෙකු දැනටම සපත කර ඇත...
    කථාව එය නොවේ...
    මේ කලකිරුණු පිරිසේ වැඩි දෙනා සාක්ෂි රහිතවම (මහින්ද මහජන මුදල් බිලියන ගණනින් හොරකම් කල බව ඔප්පු කරන්නට එකඳු සාක්ෂියක්වත් ඔවුන් ලඟ නොමැති බැවින්) මගේ ජීවිත කාලයේ මා දුටු ඉහළම සමාජ සත්කාරය කල පුරවැසියා වන මහින්ද රාජපක්ෂට ''..පල් හොරා..'' ''..මිනීමරුවා..'' ලේබලය ගැසූ පිරිසකි...
    ලංකාවේ සිටින ලොකුම පල්හොරු රැල විසින් නිර්මාණය කල ''..මහින්ද හොරා..'' ලේබලය සමාජ ගත කරන්නට ඉහළින්ම කැප වූ පිරිසකි...
    නොකල හොරකමක් කියලා ''..හොරා..'' කියන කොට මිනිහෙකුට දැනුනු වේදනාව උඹලටත් දැනෙන්න ඇති නේ...
    වැඩිය වල්පල් අවශ්‍ය නෑ...
    මඩ කා ගෙන තමන්ගෙ ඉලක්කවලට යන විදිහ උඹලගෙ ලොකුම හතුරා වන මහින්ද රාජපක්ෂ ගෙන්ම ඉගෙන ගනිල්ලා...
    සමාජයෙන් එන ප්‍රතිවිරෝධතාවලට මුහුණ දෙන්න බැරි නම් කඩ වහලා දාපල්ලා...
    Wishwa Chinthana
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mahinda horakan nokala nan apida bn kare ? Nikan boruwa daanna one na ne elipita nokiwwata horakam karaa horu rakka kiyala ubala hamoma yati hithin hari dannawane elipita pili nogaththata.. mahinda wada kare naa kiyanawa newei horakan kara kara wada kara .. dan inna un horakan witarak karaata. Kohoma unath horakama waradii echcharai kathaawa.. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ ඕනතරම් මිනිස්සු අවංකව දන් දෙනවා.. රාජ්‍ය පරිපාලන ආයතන වගේම බැංකු පෞද්ගලික ආයතන ආගමික සිද්ධස්තාන ආධාර එකතු කරනවා... හොරා කියලා ලේබල වැදුනනම් අත් දෙක පිරිසිදු වෙන්නත් එක්ක එකතු කරපු බඩු ඔක්කොම ගිහිල්ලා දෙන්න ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එයාලා ඒවා බෙදයි... ආයේ හිත රිදවගන්න දෙයක් නෑ...හොරකම් නොකලත් මේ වෙලාවේ ඔය වගේ කඳුලු පිහිදදා ඉන්න මිනිස්සුන්ට කාලයක් නෑ.. අනික අධාර දෙන්න යන අයට සැකයක් ඇති වෙනවා නම් ට්‍රස්ට් කරන්න පුලුවන් ආයතන වලව බාර දෙන්න
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085

    private bank acc ekak dila salli danna kiyala
    wiyadam wala wisthara danawa kiyala thibba
    kohomahari dan hora label eka wadila
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    private bank acc ekak dila salli danna kiyala
    wiyadam wala wisthara danawa kiyala thibba
    kohomahari dan hora label eka wadila
    ආධාර ගන්නකොට දෙනකොට බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ... සල්ලි දෙන්න ඕනේනම් දෙන්න විදි තියෙනවා. විස්වාසය :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    Mahinda horakan nokala nan apida bn kare ? Nikan boruwa daanna one na ne elipita nokiwwata horakam karaa horu rakka kiyala ubala hamoma yati hithin hari dannawane elipita pili nogaththata.. mahinda wada kare naa kiyanawa newei horakan kara kara wada kara .. dan inna un horakan witarak karaata. Kohoma unath horakama waradii echcharai kathaawa.. :lol:

    මචන් නොදන්න නිසා අහන්නේ

    මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,

    (1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
    (2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
    (3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\

    රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)

    (1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,678
    113
    That's call "sigithi manasikathwaya" and here you are doing "sigithi deshapalanaya"

    සිරාවටම බන්. මුන් මේ බොරදියේ මාළු බාන්න විදිහක් එතනත් හොයාගෙන. මුන් නම් මහ කාලමකන්නි.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් නොදන්න නිසා අහන්නේ

    මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,

    (1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
    (2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
    (3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\

    රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)

    (1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada

    මොකක්ද මිනිහෝ මේ දමල තියෙන්නේ?
    :lol::lol::lol::lol::lol:
    අහපු ප්‍රශ්නවලට නෙමි උත්තර දීල තියෙන්නේ. උබලත් එක්ක කතා කරලා වැඩක් නැහැ.
    අපි දන්නවා උබලට ඕවට උත්තර නැති විත්තිය. මොකක් හරි දේශපාලන කතාවක් දමල හෙමිට මග අරිනවා. අනුර කුමරගේම ගෝලයෝ
     
    :lol::lol::lol:

    ඕ කේ .. බලන මිනිස්සු ඒක තේරුම් ගනී :)

    P.S : මම අනුර කුමාරගේ පක්ෂේ නෙවෙයි :lol:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    :lol::lol::lol:

    ඕ කේ .. බලන මිනිස්සු ඒක තේරුම් ගනී :)

    P.S : මම අනුර කුමාරගේ පක්ෂේ නෙවෙයි :lol:

    මෙතන නිකන් වචන හරබ දමල දිනන්න බැහැ මචන්. උබට හරියට උත්තරයක් දෙන්න බැරිනම් මම කතා කරන එකේ තේරුමක් නැහැ.
    ප්‍රශනය අමතකනම් මම අපහු කියන්නම් :lol::lol::lol::lol:

    මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,

    (1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
    (2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
    (3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\

    රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)

    (1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතන නිකන් වචන හරබ දමල දිනන්න බැහැ මචන්. උබට හරියට උත්තරයක් දෙන්න බැරිනම් මම කතා කරන එකේ තේරුමක් නැහැ.
    ප්‍රශනය අමතකනම් මම අපහු කියන්නම් :lol::lol::lol::lol:

    මහින්ද බිලියන් ගනම් හොරකම් කරනම්,

    (1) ඒවාට අදාල පිළිගත හැකි සාදක මොනවද?
    (2) මොන project වලින් කොපමණ හම්බ උනාද?
    (3) බැංකු ගිණුම් මුල්‍ය වාර්තා මොනවද? ඒවා සිදුවූ කාල වකවානු මොනවද?\

    රනිල් සහ අර්ජුන් මහබැංකුවේ සිදුකරපු වංචාව ගැන මහා බැංකුවේ මුල්‍ය නිලදාරින්, ආර්ථික විශ්ලේෂකයන්, (දේශපාලකයන් නොවේ)

    (1) එය සිදුවූ අයුරු, දින කාල වකවානු, මුදල් ප්‍රමාණය, හානිය සිද්දවු ආකාරය ගැන ඕනෙවටත් වඩා කරුණු දක්වල තියෙනවා.

    හරියට උත්තරයක් දෙන්න බෑ :lol: අරක තමයි මගේ උත්තරේ එච්චරයි .. :rofl: කතාව ක්ලෝස් නේ සහෝ .. ඔයා කැමති එකක් හිතා ගන්න :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියට උත්තරයක් දෙන්න බෑ :lol: අරක තමයි මගේ උත්තරේ එච්චරයි .. :rofl: කතාව ක්ලෝස් නේ සහෝ .. ඔයා කැමති එකක් හිතා ගන්න :D
    ඒ වීඩියෝ එක එඩිට් කරපු එකක්:dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ වීඩියෝ එක එඩිට් කරපු එකක්:dull:

    giphy.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි නෑ කියලද කියන්නේ...
    ඒකේ කියන වාක්‍යය අතර ට්‍රිම් කරලා කියලා හොඳට තේරෙනවා...
    වැරදි අදහසක් එන විදියට එඩිට් කරලා.
    එහෙම එඩිට් කරපු වීඩියෝ එකේ කියන ඒවා නෙවෙයි කිව්වේ:dull::dull: