ගංවතුරේ_ඉන්සුවරන්ස්_ටෝටල්ලොස්
ගංවතුරින් යටවූ සුසුකි ඇල්ටෝ මරුටි වාහන සදහා - ඉන්සුවරන්ස් ටිප්ස්
*ඉන්සුවරන්ස් ඇති අය ප්‍රථමව රක්ෂණ සමාගම දැනුවත් කරන්න.
*බොහෝ ආයතනය එම ස්ථානයට පැමිණ පරීක්ෂාවක් සිදුකරයි.
*කිසිදු වෙනස් කිරීමක් හෝ පණගැන්වීමට උත්සහා කිරීමක් කර තිබුනහොත් රක්ෂණ සමාගම කිසිදු ගෙවීමක් සිදු නොකරයි
*කිසිදු ලෙසක තල්ලු නොකරන්න, වෙනස්කම් නොකරන්න. විශේෂයෙන් ඇතුලේ මඩ අයින්කරන්න පිහදාන්න, සෝදන්න එහෙම යන්න එපා.
*වාහනය අනි වාර්යෙන් ඇදගෙන ඔවුන්ගේ අනුමැතිය ලත් ගරාජයක් වෙත දැමිය යුතුය මම අනුමත කරන්නේ AMW repair center දැමීම පමණි. ටෝටල් ලොස්ට් එකකදී ක්ලෙම් එක ගන්න අනිවාර්යෙන් දින 15ත් මාසයක් අතර කාලයක් ගතවෙනවා
පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වෙන්න
* වාහනයෙන් බාගයක් වතුරට යටවී ඇත්නම් රක්ෂණයෙන් සම්පුර්ණ මුදලම ලබාගැනීමට හැකියාවක් පවතී 80% 90% - total loss
මීටර් සහ ඩෑෂ්බෝර්ඩ් ඇතුලට වතුර යන්න පුළුවන් සහ ECU එක තුලට වතුර යන්න පුළුවන්. එක නිසා පොඩි පොඩි පාඩු අමතක කරලා සුදුසුම දේ හැකියාවක් පවතීනම් total loss ලබාගැනීමයි
ටෝටල් ලොස්ට් එක ලබාදීමට හේතුව-
ඉන්සුවරන්ස් කිරීමකදී වාහනය අනතුරට පෙර කලින් තිබුණු තත්වයට රි කන්ඩිෂන් කිරීමට තරම් (බ්‍රෑන්ඩ් නිව් නොවේ) රක්ෂිත සමගම වගකිව යුතුය.
ගංවතුරට හසුවීම සහ වාහනය ඇක්සිඩන්ට් වීම යනු ක්ලෙම් ලබාගත හැකි කොටස් දෙකක් වන අතර ෆලෝ බෝර්ඩ් කාපට්, ඩෑෂ් බෝර්ඩ් පැනල්, සිට් කුෂන් ඉඳලා හැම කොටසක්ම මාරු කරන්න වෙනවා කොටින්ම කියනවනම් ඔක්කොම අලුතින් දාන්න වෙනවා. හදනවට වඩා සාපේක්ෂව ලාභ නිසයි එහෙම දෙන්නේ.
වැඩි තොරතුරු අවශ්‍ය අයෙක් වෙත්නම් කරුණාකර inbox කරන්න