ගංවතුර අප්ඩේට්. ..බොරුව
ගංවතුර අප්ඩේට් ගැන මට හිතෙන දේ....
ගමක ජීවත් නොවුනු මිනිහෙකුගෙ බොරු ෆැන්ටසි වීරත්වය....
ආ දැන් අර ටවුන් එක යට වුනා ....එතන කට්ටිය අයින් වෙන්න...කාටද බෝට්ටු ඕන...
ඔය ගොඩක් ගම්වල විදුලිය නෑ.....ගොඩක් දෙනා ෆෝන් ඔබ ඔබ ඉන්නෙ නෑ ගම්වල..අපි ගමේ හැදුන නිසා දන්නවා පොඩි වැස්සකටත් කරන්ට් ගියාම හදන්නෙ ආයෙ සති ගානකින් කියලා....වතුරත් නැති වෙනවා ඇයි කැලේට දාපු පීවීසී බට දොල පාරෙ සැරට ගැලවිලායන නිසා කොළඹ මල්ලිලා ගං වතුරෙන් අවතැන් වූඅයට ඔන්ලයින් උදව් දෙනවා ප්‍රේ කරනවා දැකලා මෙහෙම ලියන්න හිතුනෙ