ගංවතුර අප්ඩේට්. ..බොරුව

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ගංවතුර අප්ඩේට්. ..බොරුව

    ගංවතුර අප්ඩේට් ගැන මට හිතෙන දේ....
    ගමක ජීවත් නොවුනු මිනිහෙකුගෙ බොරු ෆැන්ටසි වීරත්වය....
    ආ දැන් අර ටවුන් එක යට වුනා ....එතන කට්ටිය අයින් වෙන්න...කාටද බෝට්ටු ඕන...
    ඔය ගොඩක් ගම්වල විදුලිය නෑ.....ගොඩක් දෙනා ෆෝන් ඔබ ඔබ ඉන්නෙ නෑ ගම්වල..අපි ගමේ හැදුන නිසා දන්නවා පොඩි වැස්සකටත් කරන්ට් ගියාම හදන්නෙ ආයෙ සති ගානකින් කියලා....වතුරත් නැති වෙනවා ඇයි කැලේට දාපු පීවීසී බට දොල පාරෙ සැරට ගැලවිලායන නිසා කොළඹ මල්ලිලා ගං වතුරෙන් අවතැන් වූඅයට ඔන්ලයින් උදව් දෙනවා ප්‍රේ කරනවා දැකලා මෙහෙම ලියන්න හිතුනෙ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    අර හයි ක්ලාස් පෙරෙරා උන්නැහෙ නම් ත්‍රෙඩ් එකක් ඇරගෙන අප්ඩෙට් ගැන. :lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    reputation_neg.gif

    ගංවතුර අප්ඩේට්. ..බොරුව 05-26-2017 11:17 PM Pala balli e thread eka mekema unta update wenna pako
    ගංවතුර ගලද්දි එළකිරි එන උනුත් ඉන්නවාද ?
    :lol::lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    issara wage nemei bung..dan hemogema athe phone ekak thiyenawa..elakiri ekema ki denek innawada lankawa purama inna aya..ithin update ekak dunna kiyala waraddak na. 10%k hari prayojanayak gaththath athine :)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Ehenam colombo mallilage adara ganneth nathuwa oya gameh hadichcha aiyyala eyalage widiyatama prashne wisadaganin

    කොළඹ ලබ්බවල් ඕන නෑ ඒ මිනිස්සු පොල්සම්බල් බතුයි කාලා හරි කොන්ද කෙලින් තියාගෙන අභිමානයෙන් ජීවත් වෙන මිනිස්සු බොරු සෝබන නැති...
    මෙහෙ වගේ තමන්ගෙ ස්ටේටස් පෙන්වන්න වාහන අරගෙන දවසට වේලක් කකා ෆිනෑන්ස් ගෙවන මිනිස්සු ඒවයි නෑ...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පිස්සුද බන් හමුදාවෙ, පොලිසියේ කට්ටියක් වෙනමම ඉන්නවා ෆේස්බුක් එක දිහා බලන් මේ වගේ වෙලාවට
    ඔය බෝට්ටු වලින් ගිහින් මිනිසු ඉන්න තැන් හොයා ගන්නෙ ඒ අප්ඩේට් වලින්
    ෆෝන් වැඩ නම් කෝල් කරලා අහනවා තත්වෙ ගැන, ෆෝන් ඕෆ් වෙලා නම් ෆොටෝ වලින් අඳුර ගන්න පුලුවන් ගොඩක් වෙලාවට
    ඒක නිසා අප්ඩේට් දාන එක වටිනවා ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ තව පැත්තක් තියෙනව යාලුව..කොලබ මල්ලිල ගාව හෙලිකොප්ටර් හරි මෝටර් බොට්ටු හරි තිබ්බ නම් මිනිස්සු බේර ගන්ඩ මැලි වෙන්නෙත් නැ..අමතක කරන්ඩ එපා ගිය ගo වතුරට යට උන මිනිස්සුන්ට දවස් ගානක් කන්ඩ දුන්නෙ කොලබ මල්ලම තමා..ආණ්ඩුවෙන් එහෙම නෙමේ..:no::no:.
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියන්න එපා මචං. අවංක උවමනාවෙන් පොස්ට් කරන අයත් ඉන්නව. ඒවගේම බුකියෙන් සෙට් වෙලා ගිහින් හෙල්ප් කරපු අයත් ඉන්නවා. ගිය පාර ගංවතුර ආපු වෙලේ එක මම නම් දැක්ක. එහෙම සෙට් වෙච්ච කිසිම කෙනක් පක්ෂ බේදයක් බලන්නේ නැතුව හෙල්ප් කරනවත් දැක්ක.

    තමුන්ට හැකි පමණින් උදව්වක් කරන්න එක මොන විදියකින් උනත් කමක් නැහැ. අපේ මිනිස්සුනේ බන් ඔක්කොම. සෝබනේද සොබනේ නෙමයිද කියල හොයන්න එපා මේ වගේ වේලාවකදී. වැදගත්ම දේ ඒ දෙයට සහය දීමයි.

    මන් දැක්ක පෙරේරාටත් එනම් මනම් කියල තියනවා. එත් පොර ඉන්නේ ගනවතුර ව්ටවෙන් පැත්තක . ඒ නිසා පොර දන්නවා සුළුවෙන් හරි දැනුවත් කිරීමේ වටිනාකම
     
    • Like
    Reactions: erozan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකෙ තව පැත්තක් තියෙනව යාලුව..කොලබ මල්ලිල ගාව හෙලිකොප්ටර් හරි මෝටර් බොට්ටු හරි තිබ්බ නම් මිනිස්සු බේර ගන්ඩ මැලි වෙන්නෙත් නැ..අමතක කරන්ඩ එපා ගිය ගo වතුරට යට උන මිනිස්සුන්ට දවස් ගානක් කන්ඩ දුන්නෙ කොලබ මල්ලම තමා..ආණ්ඩුවෙන් එහෙම නෙමේ..:no::no:.

    කොලබම කියල විශ්ෂයක් කරනවා නෙමයි. එත් උබ කියල තියන කතාව නම් හරි බන්. දෙන්න හැකියාව තියෙන්නේ වතුරබෝතලයක් විතරද එක හරි දෙන මිනිස්සු ඉන්නේ. අපි ගමේ නගරේ විශේෂයක් නැතුව රට කියල කලපනා කරනකොට.... මුන් ගමක් නගරයක් කොලබ හා දුර කියල බෙදා භින්න වෙනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ අප්ඩේට් දෙන එකයි සහනාධාර එකතු කරන තැන්වල විස්තර දාන එකයි කොච්චර වටිනවද.. මොකද ෆෝන් වැඩ නැත්තෙ.. මං දැක්කා බුකියෙ ගොඩක් අය පිංතූර විඩියෝ දාලා තියෙනවා.. හැම දේකම වැරැද්දම බලන්න එපා බං..
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ අප්ඩේට් දෙන එකයි සහනාධාර එකතු කරන තැන්වල විස්තර දාන එකයි කොච්චර වටිනවද.. මොකද ෆෝන් වැඩ නැත්තෙ.. මං දැක්කා බුකියෙ ගොඩක් අය පිංතූර විඩියෝ දාලා තියෙනවා.. හැම දේකම වැරැද්දම බලන්න එපා බං..

    :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලබම කියල විශ්ෂයක් කරනවා නෙමයි. එත් උබ කියල තියන කතාව නම් හරි බන්. දෙන්න හැකියාව තියෙන්නේ වතුරබෝතලයක් විතරද එක හරි දෙන මිනිස්සු ඉන්නේ. අපි ගමේ නගරේ විශේෂයක් නැතුව රට කියල කලපනා කරනකොට.... මුන් ගමක් නගරයක් කොලබ හා දුර කියල බෙදා භින්න වෙනවා

    :yes::yes::yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනේ පලයන් උට්ටො යන්න. ගන්වතුර ගලපු පැතුවල බලහන් කීදෙනෙක් සෙල්ෆි ගහලා ෆේස් බුක් දාලද කියලා. උබ කියනව කරන්ටුත් නැලු. එහෙම පැති තියනවා ලන්කාවේ හැබැයි උන්ට ගන්වතුර දාල නැ. උබ කියන හැටියට එහෙනම් මීඩියා නම නැනේ. හූවක් කියලා පරවියෙක් යවලා ඊතලයක් විදලා උදව් ඉල්ලගනින්. නෙදකින් මෙහෙම පොන්නයො ඉන්න රටක්.