ගංවතුර අප්ඩේට්. ..බොරුව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
කොළඹ ලබ්බවල් ඕන නෑ ඒ මිනිස්සු පොල්සම්බල් බතුයි කාලා හරි කොන්ද කෙලින් තියාගෙන අභිමානයෙන් ජීවත් වෙන මිනිස්සු බොරු සෝබන නැති...
මෙහෙ වගේ තමන්ගෙ ස්ටේටස් පෙන්වන්න වාහන අරගෙන දවසට වේලක් කකා ෆිනෑන්ස් ගෙවන මිනිස්සු ඒවයි නෑ...
ඔකට කියන්නේ මල්ලි කොන්ද තියන එක නෙමෙයි. උඩගුකම. දන්නේ නැත්තම් ඉගෙන ගනින්. ලන්කාවට උන ලොකුම හෙනේ ඔක. එකමුතුවක් නැ. උඩරට පහතරට බෙදිලා. එකෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න ලැජ්ජයි. හැබැයි තම්බියෙක් ඇවිත් වද බේත් ගහපු බ්‍රසියරයක් දීලා ගියොත් ගන්න ලැජ්ජාව නැ. සින්හල එකා උදව කරනකොට ඒක ගන්න ලැජ්ජයි. අද තියන ප්‍රශ්න බොහොමයකට හෙතුව ඔක. හැටන් වල දෙමෙල්ලු සූගන්න ඉන්නෙත් ඔය සින්හල උඩගුව නිසා. ඇයි කියලා දන්නේ නැත්තම් එකත් කියන්නම් දැනගන්න.
 

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කොළඹ ලබ්බවල් ඕන නෑ ඒ මිනිස්සු පොල්සම්බල් බතුයි කාලා හරි කොන්ද කෙලින් තියාගෙන අභිමානයෙන් ජීවත් වෙන මිනිස්සු බොරු සෝබන නැති...
    මෙහෙ වගේ තමන්ගෙ ස්ටේටස් පෙන්වන්න වාහන අරගෙන දවසට වේලක් කකා ෆිනෑන්ස් ගෙවන මිනිස්සු ඒවයි නෑ...

    Typical higana mind. Ehenam hitapanko sambolai bathu kaka. TV wala awith adanne nathuwa. :lol: Colombo walata ganwathura galuwama udaw kaleth town wala un withra. Thoge gamata ganwathura galuwama enneth town eke un witharai. Thopi ekektawath udaw nokara inna kuhaka haththak.
    ps:gamwala hama ekama nemei. Me wage ponzlata kiwwe
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹේ ගම කොහෙද machan,
    ගංවතුරට යට වුන district එකක නම් වෙන්න බෑ
    2000 දි නම් ඕක ඇත්ත වෙන්න තිබුණා.
    මමත් ඉන්නේ colombo වලින් ඈත ගමක ලංකාව ගොඩක්ම දියුණු නෑ
    හැබැයි ඔයා කියන ඔය තත්වයේ ගම් හරි අඩුයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,580
    113
    Oya gamwala inne api saralai,sundarai kiyala thaman wisin kiyagatha piris tharan kuhaka jathiyak mae loke kohewath nathuwa athi..

    Dan weddi colombo district hama gamakama pansal,palli wala sahanadara 1kathu karanawa

    Oya kiyana sundara gam wala ehema dewal karanawada?

    Tsunami apawata passe oya gam wala minissu bus pitin avilla hal goniyak witharak dila tsunami une dewal balala yanna giya.. famwalin awa baiyonge mukya paramaryhaya une tsunami una wibasaya balala yana 1ka nathuwa apadawata lak wecha minisunta sahana sapayana 1ka nemai..

    Colombo thibba iskola'wala samaja kawa thamai tunami passe helth camp, dry food n educational stationary masa ganak yanakan dunne n gihin gihin kare

    Dan methanadi mae thread patan gatha gamen apu sarala baiya apadawata path wecha minisu wenuwen monawada kare?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං රණා එහෙම කියන්න එපා.....
    මම ඕකෙන් බලල කන්ටැක්ට් කරල නේවි එකේ ඉන්න මගේ යාළුවෙක් හරහා මාතර ඉන්න කට්ටියකට උදව් ඇරියා.....
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මචං රණා එහෙම කියන්න එපා.....
    මම ඕකෙන් බලල කන්ටැක්ට් කරල නේවි එකේ ඉන්න මගේ යාළුවෙක් හරහා මාතර ඉන්න කට්ටියකට උදව් ඇරියා.....
    ඔය නේවි එකේ උන්ට කියලා ඇර ගන්න ගිහින් කිබුලා ලොකු අමාරුවක වැටෙනවා.. නොකිව්වයි කියන්න එපා අයේ හිටන්. ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය නේවි එකේ උන්ට කියලා ඇර ගන්න ගිහින් කිබුලා ලොකු අමාරුවක වැටෙනවා.. නොකිව්වයි කියන්න එපා අයේ හිටන්. ..
    උටුමාණෙනි,
    ට්විටර් මැසේජ් ගහ ගහ ඉන්න වෙලේ මෙහේ ඇවිත් වැඩට බැස්සොත් මොකෝ.....
    වෙන රාජ්‍ය නායකයෙක් නං දමල ගහල එනව මෙ වගේ නස්පැත්තියක් වුණාම......:angry:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උටුමාණෙනි,
    ට්විටර් මැසේජ් ගහ ගහ ඉන්න වෙලේ මෙහේ ඇවිත් වැඩට බැස්සොත් මොකෝ.....
    වෙන රාජ්‍ය නායකයෙක් නං දමල ගහල එනව මෙ වගේ නස්පැත්තියක් වුණාම......:angry:
    විහිලු නෙමෙයි අයියො. මම හරි අමාරුවක වැටිලා ඉන්නේ. උදව්වක් දෙන්නකො.

    http://www.elakiri.com/forum/showthread.php?t=1799781