ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,087
    3,539
    113
    Pls wear a MASK
    Rata Singapore wei ehenam..

    image_89a50b9c25.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ලංකාවේ ගණිකා වෘතිය තහනම් නෑ, පිම්පිං වැඩේ තහනම්. තව කෙනෙක්ව යොදවන්න.ඒකට පහසුකම් දෙන්නයි බැරි. ඕනි තරන් නඩු තීන්දුත් තියෙනවා. මොනා හරි උස්සන් ඇවිල්ලා රට අවුලෝනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    කොහොමත් තියෙනවනේ බන් .සල්ලි තියෙනවා නම් බඩු ඕන තරම් ඉන්නවා තහනම කොහොම උනත් ගහනවා .නීති ගහ උනොත් හොඳයි ඔකුන්ගේ ගණන් අඩු වෙලා සාමාන්‍ය මනුස්සයකුට ගහන්න පුළුවන් වෙය් .ඒත් ෂුවර් නැහැ ඔක්කොම එකතුවෙලා එක්සත් ගණිකා වයපාරිකයන්ගේ සංගමය වගේ 1ක් පිහිටවල නීති ඉල්ලීම් ඉල්ලන්න ගත්තොත් කෙල වෙනවා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    gazet කලේ නැති උනාට ඔය දෙකම වෙනවා රජ කාලේ ඉදන් :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    මේකේ අවුල තියෙන්නේ ගණිකා වෘත්තියේ ගැන නෙවෙයි ගං වතුරට ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන ඒකනේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ගණක වෘත්තිය නීතිගත කලොත් මමත් කාන්තාවන්ට ලිංගික සේවා සපයන ගණකයෙක් වෙනවා.