ගණිකා වෘත්තිය අපරාධයක් නොවේ!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,892
    10,188
    113
    ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවත් එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසනවා.

    පවතින නීතියට අනුව කළ හැක්කේ ගණිකා නිවසක් පවත්වාගෙන යන කළමණාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීම පමණයි.

    මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සිය කොමිෂම විසින් විභාගයට ගනු ලබනවා.

    පොලිසිය ආපරාධ හෝ එවැනි වෙනත් අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේදී රාත්‍රි ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් කියාසිටියේ
     
    • Love
    Reactions: CohenLenstra

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,627
    113
    East Blue (Goa Kingdom)
    ඉතින් ඒක අදාල නැහැ ,

    අඩුම තරමේ පත්තරේ area එකට වෙනම තියෙන කෑල්ලේ වත් නම දා ගන්න කරන්නේ සේරම ,

    අල්ලන කෙල්ලෝ ටික ලස්සන නම් , පොන්න මීඩියා කාරයොන්ට දෙන්න පුළුවන්.

    එහෙම ඉස්සර මොනරවහිනියේ හිටපු පොන්න 8 news කාරය දැන් youtube කරන , fb එකේ ඉස්සර උබේ news දැකපු නැති උන් කියනවා නියම සදාචාරයක් තියෙන මාධ්‍ය වේදික් ලු .

    ඉස්සර බොරුවට හොරකන් වල , ග්‍රීස් යක්කු කියල අල්ලලා මිනිස්සු tv වල පෙන්නවා . අර මිනිස්සු උසාවියෙන් නිදහස් වෙලා වැරදීමක් කියල ඔප්පු වෙලා , ඒත් මුන් ඒ මිනිස්සු tv වල පෙන්නව වැරදි කාරයෝ වගේ.

    කෝ දැන් බලේ ගන්න කලින් ඕය වගේ අහු වෙන කෙල්ලොන්ට වෙන අසාධාරණ කම් ගැන කතා කරපු පට්ට වෙසියෝ ටික .

    දැන් උගන්ඩා ගිහින් සල්ලි හොයනවද ? පළාත් සභා දිනනකන් ඉන්නවද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවත් එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසනවා.

    පවතින නීතියට අනුව කළ හැක්කේ ගණිකා නිවසක් පවත්වාගෙන යන කළමණාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීම පමණයි.

    මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ලැබෙන පැමිණිලි සිය කොමිෂම විසින් විභාගයට ගනු ලබනවා.

    පොලිසිය ආපරාධ හෝ එවැනි වෙනත් අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේදී රාත්‍රි ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් කියාසිටියේ
    https://www.themorning.lk/articles/212627

    Early elections: No funding allocated: EC​