ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    skeleton-meme.gif
    Iyaa Edit karwlaa
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    කවද හරි හිතලා තියද ඇයි ගණිකා වෘත්තිය කියන්නේ ගණිකා රස්සාව, ගණිකාව කියන්නේ නැතුව කියලා ...

    ගණිකාවක් කියන්නේ රස්සාවකට එහා ගියපු දෙයක්, සල්ලි දීලා කකුල් දෙක පළල් කරනවා ට එහා ගියපු දෙයක් ...

    ගොඩක් ගෑනු විකුනන්නේ උන්ගේ ආත්මය ... රුපියල් පන්දාහක් ඉස්සරහ උන් පැත්ත පෙරලෙන්නේ අපිට ලෝකයාට කියාගන්න බැරි මහා කඳුළු කතාවක් හිත යට හංගගෙන ...

    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ...

    කියලා අමරසිරි පීරිස් කිව්වේ ඒකයි.

    වෛශ්‍යාවක් නිවන්නේ පිරිමින්ගේ අස්සේ ඇවිලෙන මහා ගින්නක් .... පිරිමියෙක් ගේ නෙවේ, පිරිමි දහස් ගානකගේ හිතේ ඇවිලෙන මහා ගින්නක් ...

    උන් ඒ ගින්න නිව්වේ නැත්තං, ඒ ගින්නට ඒ පිරිමින්ගේ ලෙයින් උපන් දරුවන්, තවත් අහිංසක ගැහැණු හිත් පිච්චිලා විනාශ වෙලා යන්න පුළුවන්.

    ඒකයි වෛශ්‍යා වෘත්තිය මේ ලෝකේ වෛද්‍ය වෘත්තීය හා සම තැනක තබා එයට ඒ ගෞරවය දෙන්නේ .....


    ✍️ @Yeezus
    ඊයා අලගුඩු ගද බේරෙනව ෆේක් අන්දරේ
     
    • Like
    Reactions: Yeezus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    Brothels තහනම්.
    ගණිකා වෘත්තිය, සුද්දාගේ කලේ තියන අයාලේ යාම කියන එකෙන් තහනම්.

    මමත් පෝස්ට් එකක දැක්කේ
    නෑ. නඩු තීන්දු කීපයක්ම තියෙනවා මෑතක දුන්නු. තමන්ගේ කැමැත්තෙන් තමන් වෙන කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඒකට සල්ලි ගත්තා කියලා නඩු දාන්න බෑ.
     
    • Like
    Reactions: clumsyhulk