ගංවතුර ආධාර මිලදී ගන්න අය
උපුටා ගැනීමකි.
ගංවතුර ආධාර මිලදී ගන්න අය ඉන්නව නං මේ පහල ටික පොඩ්ඩක් බැලුවොත් ප්‍රයෝජන වෙයි කියලා හිතුවා.
මේ පෝස්ට් එක ලියන්නෙ ආධාර දුන්නා කියලා ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. මේ වෙලාවෙ වෙනෙ කෙනෙක් වෙනුවෙන් අපි වියදං කරන රුපියලෙං හරි වැඩිපුර යමක් අසරණ වෙච්චි අයට ලැබෙන්න ඕනෙ නිසා.
වතුර
පුලුවං තරං වතුර, බෝතල් කරන කෙනෙක් ගෙං ගන්න බලන්න. අපි ඊයෙ රත්මලානෙ ලලංක එකට ගියාම වතුර ලීටරේ දුන්නෙ 30 ට. ඒකෙ මාකට් ප්‍රයිස් එක 60 යි.
සබං
මේ වෙලාවේ ලේසිම එක හා ලාබම එකතමා බේබි ශෙරමි ලොකු කැට පහේ පැක් එක. මොකද ඒකෙ හැම සබං කෑල්ලම ඉටි කොලේකෙ දාල තියෙන්නෙ. ඉතිං බෙදන්න ලේසි. අනික සමහර තැං වල ඒකත් එක්ක තව කෑල්ලක් නිකං දෙනවා. ඒකත් ලැබුනොත් සුපිරි.
දත් බුරුසු
ලාබම බුරුසුව ක්ලෝගාඩ් එකේ තියෙන්නෙ. 45 යි. ඒට පස්සෙ සිග්නල් ෆයිටර්. ඒක 50. අනිකවා ගනං වැඩී
දත් බෙහෙත්
ලාබම එක සුපිරිවිකී පොඩි පැක් එක. මේ කිව්වෙ සැශේ ගැන නෙමෙයි.
සැමන්
අපිට ලැබිච්ච ලාබම සැමන් එක කීල්ස් සුප්ර් එකේ, එයාලම හදන සැමන් එක. ඒක 140. අනික්වා ඔක්කොම 200 ට කිට්ටු ගනං වල.
සනීපාරක්ෂක තුවා.
මේකෙත් ලාබම එක හම්බුනේ ෆෙම්ස්. 10 පැක් එකක් 115, 120 වගේ ගනං වලට තියෙනවා. ඒවැයේ වෙනස ඉතිං කියන්න තේරෙන්නෙ නෑ ඕං.
සෝයා මීට්
ලූස් නැතිව පැකට් ගන්නවනං ටර්කි බ්‍රෑන්ඩ් එකේ තියෙනවා බජට් පැක් එකක්. රුපියල් 35, පවුලකට වේලකට ඇති. අනික්වා 55ක් විතර වෙනවා.
මේ හැම දේම සුපර්මාකට් නැතුව සමහර තොග වෙලෙදුංගෙං ගන්නවනං මීට වඩා අඩු වෙයි. ඒත් එක්කම කියන්න ඕනෙ මේක සත්භාවයෙං කියන දෙයක් මිස බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කිරීමක නෙමේ කියලා. කවුරු හරි නැති බැරි කෙනෙකුට වැඩිපුර දෙයක් ලැබුනොත් ඒ අපිට ඇති.
හැමෝටම තෙරුවන් සරනයි වෙයි කියලා හිතුවා.

හැමෝටම තෙරුවන් සරනයි