ගංවතුර ගැලුවේ ගාල්තැන්නේ දෙවියන් කෝප වීම
නෙත් එෆ්.එම් වෙතින් කොටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පැවරු මහනුවර ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්දමහතා විසින් අද දිවයින පුවත්පතේ දැන්වීමක් පළ කොට ඇත.
ඒ පසුගිය දිනවල ඇදවැටුණු වර්ෂාවෙන් ගංවතුර ඇතිවී මිනිසුන් අනාථ වුයේ නෙත් එෆ්.එම් හා ලංකා පුවත්පත විසින් තමාට මඩ ගැසීම නිසා බවයි.
දැන්වීමේ සදහන් වන්නේ එය සංවිධායක කමිටුව විසින් පළ කරන ලද්දක් ලෙසින් වුවත් දැන්වීමේ ඇත්තේ දේවගැතිවරයාගේ වචනය.මෙවැනි පහත් වචන භාවිත කරමින් ප්‍රසිද්ධ කල මෙම දැන්වීම ප්‍රසිද්ධ කිරීමට දිවයින පුවත්පත ඉදිරිපත් වීමත් පුදුමයට කරුණකි.
එම දැන්වීමේ ඇති කරුණු පහත වේ.
පසු ගිය දිනවල මහනුවර බද්‍රකාලි දේවාලයේත් එහි දේව ගැති තුමාගේත් දියුණුව බලා ගත නොහැකි තුට්ටු දෙකේ හිගා කන අහිකුන්ඨකයෝ කොටසක් එක්තරා විද්‍යුත් මාධ්‍යයකින් හා ඒ මාධ්‍යයයේ සිටින පාපතරයන් කිහිපදෙනෙක් සහ විකිනෙන්නේ නැති පත්තර වල හිගා කන පාපතර මිත්යාදුෂ්ඨික කල පත්තරයකිනුත් මහා බද්‍රකාලි මෑණියන්ට අපහාස කරමින් ප්‍රසිද්ධියේ හැසිරුනි.
මේ පන්චසිලයේ තේරුමවත් නොදන්නා පාපතරයන්ට දිවයිනේ විහාර ස්ථාන වලට හා දේවාල වලට අපහාස කරන්න ඇති අයිතිය කුමක්ද?
http://puvathlk.com/2011/02/%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A/