තඩි ගුලියක් හදලා දානවා අපේ අම්මලා මට තාම ඔය ගුලි කර ගන්න බෑ නේ bn. ගෙදර ගිය වෙලාවට මිරිස් ගල උඩ නැගලා ඇබරුවත් බෑ ඒක හදා ගන්න මටත් කියල දුන්නෙ මස් කඩේ නානා