ගං වතුරට හසු වූ ගොනෙක් බේරා ගත් ආකාරය

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    හෙළයො දන්නෙ ඉතින් අපහස කරන්න තමයි මිනිසුන්ට, ඔය උපාසක මහතා එ ගැනුන්ට කන්න අදින්න දෙන්නෙ නෑ නෙද? umba යන පන්සලට වෙලා ඉන්න
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,943
    5,195
    113
    ඇයි මේ කෙලි පැටික්කිට අපහාස කරන්නෙ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඔවා මොනාද උගේ දෙයියෝ ඇවිත් අර්චුනාව බේරගත්ත හැටිනේ බලන්න ඔනේ 🥴
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කාන්තාවන්ට ඔහොම කතා කරන්න එපා බං
    අපිටත් ලැජ්ජයි
    උඹෙි අම්මත් කාන්තානක්.
    එයාගෙ දෙයක් දැකල සතුටු උනා නම් ස්තුති කරපං.
    අනාවැකියක් කියන්නම්- උඹ ජීවිතේ අසාර්ථක මිනිහෙක්