ගං වතුරේන් අවතැන් උන මිනිස්සුන්ට උබලා කරපු දේවල්??

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    0 බන් දෙන්න සල්ලි තිබ්බේ නැහැ.
    හැමෝටම මෙසේජ් කොල් දාලා කොහොම්ද කියලා ඇහුවා විත්‍රයි

    අපේ කාටත් වතුර දැම්මෙත් කරදරයක් නැහැ
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    නුවර ඉදන් හුන්නස්ගිරියට ගිහින්, එතන ඉදන් පයින් උඩුදුම්බරට ගිහින් ප්‍රෙශර් පෙති, සීනි පෙති, වීස් එකට පෙති අරවා මේවා දීලා ආවෙ

    photo na for the protection of mine
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Badullata api yaluwo set ekak, 10 k wage, ape salli dala badu aran giya. galle inadala. Pregnent ayata wenama badu mallak, Underwaer, Podi lamaita cot metress, thawa uyana badu, haal parippu wage.

    Mama thaniyama dunna town eke ekathu karan thanakata
    thawa diaper aran dunna youth ekata.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,500
    1
    62,293
    113
    Mother Earth
    පිස්සුවක් බන්. දැන් මෙහෙ අපිට හාල් කොට්ටයක් වත් නෑ. ඔක්කොම එහෙ පටවල. ගොං හැත්ත. උන් විතරයැ කන්නෙ අපි කන්නෙ නද්ද? මම නම් හාල් දුන්නේ නෑ. මැගී එකක් කාල වතුර ටිකක් බීලා දත් මැදලා ඉඳපන් කියලා බුරුසු ටිකක් අරන් දුන්න. 🤷🏻‍♂️

    මිනිස්සු දැන් ඕවා කොච්චර පොදි ගහනවා ඇත්ද. මම දැක්ක එක මනුස්සයෙක් දත් බුරුසු 40ක්‌ අරන් දැන් ඉතින් මේක ජීවිතේටම ඇති කියල tiktok එකක් දාලා. 🤷🏻‍♂️
    ------ Post added on Dec 3, 2025 at 8:06 PM

    ඕක තමයි කියන්නේ දුන් දේ ගඳයි කෑ දේ සුවඳයි කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Dec 3, 2025 at 8:08 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර

    candid-B yawwe nadda?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    ගමේ අය kegalle, rambukkana අවතැන් වෙලා ඉන්න අයට කෑම හදල parcel ගිහින් දුන්නා.. එකට help කරා.. උයන්න නම් ගියේ නෑ මුදල් තමයි..
    එළකිරි වැඩේ මිස් වුනා.. ඊළඟ එකට සෙට් වෙන්න හිතන් ඉන්නවා..
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    රුපියල් 7000 ක බිස්කට් වර්ග කීපයක් , සහ වයින් විස්කෝතු බේකරියකින් වයි එම් බී ඒ එකට බාර දුන්නා
    රු 20000 වටින බෙඩ් ෂිට් , තුවා දුසිම් 03 ක් අරන් , වයි එම් බී ඒ එකට බාර දුන්නා
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    හිදිලා ඉන්නෙ මහ ලොකු දේවල් කරන්න උනේ නෑ ඔපිස් එකේ කෙල උන උන්ට එකතු කරන එකට ගානක් දැම්ම 😐
     
    • Like
    Reactions: NRTG