ගං වතුර එන්නයි යන්නෙ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේ උදේ
    FB_IMG_1622897176249.jpg


    මේ දැන්.







     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට​

    (ඩයනා උදයංගනී)

    කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

    ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

    ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි ඔහු කීවේය.

    කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුව බවද සුගීෂ්වර මහතා පැවසීය.

    (ඡායාරූප: ශාන්ත රත්නායක)

    image-1baedbda4d.jpg


    image-1cc5823d3d.jpg


    image-2857591b22.jpg


    image-355c7d91a3.jpg


    image-41490132a9.jpg


    image-46eca0c5e4.jpg


    image-775a1ffcd0.jpg


    image-845c77221f.jpg


    image-84de0abbd9.jpg


    image-945ef44d1d.jpg


    image-979ed99ff4.jpg


    image-c146762325.jpg


    image-c6a7cff6c3.jpg


    image-cc605df9af.jpg


    image-d289cb63f1.jpg


    image-d4961ccdbe.jpg


    image-d8fe230f7e.jpg

    image-ed6ba272ef.jpg


    -ලංකාදීප-
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    vehicle parissam karapalla :sorry: ubalath owa balanna yanna epa nanna ehema, meheth kollek (30) gihin adai hoyagana tiyenne.
     
    • Sad
    Reactions: NaiRobi

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඕක ගැන බුකියෙවත් දැක්කේ නෑ බං..වෙන ප්‍රශ්නනේ දැන් හයිලයිට් වෙන්නේ....

    FB ekanam dan gaala goottiyak wela
    TV channel karana ewunui, ewa balana ewunui ringuwata passe FB ganna deyak naha :D
     
    • Sad
    Reactions: NaiRobi