අපේ අම්මට බලන්න ආසයිලුගඟ අද්දර බලන්න දෙයක් නෑ බන්. අනිත් එක දැන් කිඹුල්ලු ඉන්නවා. වැල්ලට ගිහින් මුද අද්දර බලහන්. හරිම ලස්සනයි.


@Kalegana uncle oya gawa thiyanawa da
ඉස්සර තිබ්බ බන්. දැන් හොයා ගන්න නැ.issara nam VCD dekak thibba,dan e deka Lost...oka mama hithanne Officially release kale na DVD ekakin .Kalegana bro gawa athi![]()
ඉස්සර තිබ්බ බන්. දැන් හොයා ගන්න නැ.
මම දාල ඇති තේර්ඩ් එකක බලපන්.මචන් සුසීමා නාට්‍ය හොයාගන්න තියෙනවද?