ගජන් අයියගෙන් ඉංග්ලිෂ් ඉගෙන ගනිමු...

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    කෝපි කඩේ වැඩියම දේශපාලනික වුනේ මහින්දගෙ කාලෙ බන්. දහම දහ ජරා මට්ටමට වැටුන. මට මතකයි සරත් ෆොන්සේකට ප්‍රසිද්ධියේම අපහාස කලා කතා වල. ඔය ගජං අයින් වුනෙත් ඒ කාලෙ වගේ මතක. අන්තිමට ස්වාධීන එකේ නිවුස් වගේ වුනා කෝපි කඩෙත්. 2008 විතර ඉඳල අතෑරල දැම්ම බලන එක.

    කතාව සහතික ඇත්ත. ඕක උපරිමයට යන්න පටන් ගත්තෙ 2010 න් පස්සෙ. මමත් ඒ කාලෙ බලන එක අත ඇරලා දැම්මා.
    මොනව වුනත් ඉස්සර තිබුන සුන්දරත්වය දැන් ඇති කියල මම හිතන්නෙ නෑ.
     
    • Like
    Reactions: Udee KJ

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    ඉස්සර අප‌ෙ දහම් පාසල‌ෙ තැගි බ‌ෙදදීම‌ෙ උත්සව‌ෙ ප්‍රධාන ආරධිත අමුත්තා ක‌ෝපි කඩ‌ෙ බංඩා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    හොද ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල අහල තියනව. දේශ පාලන සීන් නිසා කොපි කඩෙන් අයින් කරා. එක නම් ජරා වැඩක්.


    මෙයා එක ඉස්සර එක පාරක් බැංකුවකට ගිහින් නායක ගන්න. බැංකුවේ හිටපු ට්‍රැක් මැනේජර් කියල හපෝ මෙයාල වගේ අයට නය දෙන්නේ නෑ කියල කරන ජරා වැඩ නිසා.
    උ හිතල තියෙන්නේ කොපි කඩේ ගජන් වගේ කියල පොරගේ චරිතේ ඇත්තටම.

    මෙන්න මේක ඒ විස්තරේ කියන්නේ. play කරපු ගමන් ඒක කියන්නේ..



    අපේ තාත්තා කොපි කඩේ බලද්දී හැමතිස්සෙම කිව්ව දෙයක් තමා බණ්ඩා ඔහොම හිටියට අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් කියලා..
     
    • Like
    Reactions: Kalegana

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    කතාව සහතික ඇත්ත. ඕක උපරිමයට යන්න පටන් ගත්තෙ 2010 න් පස්සෙ. මමත් ඒ කාලෙ බලන එක අත ඇරලා දැම්මා.
    මොනව වුනත් ඉස්සර තිබුන සුන්දරත්වය දැන් ඇති කියල මම හිතන්නෙ නෑ.
    සිරාවටම බන්. මම ඉස්සර පට්ටම ආසයි කෝපි කඩේ කතාවට. ඇත්තටම සමාජෙට මොකක් හරි ආදර්ශෙකුත් ඒවයින් දුන්න.2002-3 රනිල්ගෙ කාලෙවත් ඒක දේශපාලනීකරණය වුනේ නෑ. මහින්දගෙ කාලෙ උනත් 2008න් 9න් පස්සෙ තමයි ඕක පටන් ගත්තෙ.(2005-2008 කාලෙත් හොඳට තිබ්බ.)

    අර කුරුං ගොයියගෙ ගුරුකම් සීන් එක, පෙරේතයො බන්දන ඒව එහෙම සුපිරි කතා බං. නියමම ශ්‍රී ලංකන් වයිබ් එකක් තිබ්බ ඒවයෙ. පරිසරය, ගම්මු හිතන පතන විදිය එහෙම නියමෙට ඇඩ් කරල තිබ්බ. :love2: :(