ගජමෑන් එනවා

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    1666971635187.png




     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Dan oka kee paarak awada bn. Hall walata enakan sure na.
    Oya kiwwata tawa 3 years wath yavi
    Oka keeparaknam awada
    Good Things Take some times !!!
    ගජමැන් චිත්‍රපටයේ Special early screening එකක් PVR Cinema ශාලාවේදි ඊයේ පැවැත්වූවා. ඊලග දර්ශනය ඕස්ට්‍රේලියාවේදී. නොබෝදිනකින් ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන්ටත් දැක බලා ගැනීමට ලැබෙනවා.
    හඩ කැවීමෙන් සුනිල් පෙරේරා, Yureni Noshika, Damitha Abeyrathne , පොඩි මල්ලී සහ චූටි මල්ලී ඇතුළු ශිල්පීන් ගනනාවක් සම්බන්ධ වී ඇත.
    Thanks Chanaka Perera, Isuru David, Chamika Jinadasa and Studio One Zero One Team !!! Great Show !!!
    GajaMan - ගජමෑන්
    #comingsoon #Gajaman #SriLanka

    -copied-
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ගජමෑන්, දොන් සේතං, සිරිබිරිස්, සෙල්ලං සේන, ගජමෑන් පොඩ්ඩා, ටික්කා, ලපයා. ඔය සේරගෙම කාටුන් පොත් තාම තියෙනවා මං ගාව. පොඩි කාලෙ ගත්තුවා. ඒ දවස් වල කැමිලස් පෙරේරගෙ කාටුන් චරිත වලට පට්ට ආසයි. උං ටික මේකෙත් ඉන්නවද දන්නෑ...😍