Gajaman kiyanne comic character ekak. Eka podi lamai target karalama hadanna ona ne.Cartoon ekak unama podi lamai target karala hadanna ona
Hadapu ewun podi kale cartoon ekakwath balapu nathi set ekak wenna ona
Kari politics karayo target karala hadapu adu kule cartoon ekak
Disney kiyanne loke watema tiyena Parana stories wena cartoons rip-off karapu kattiyat.ඩිස්නි , වෝනර් ලෙවල් බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. සපෝර්ට් එකක් විදියට ගිහින් බලපන්
මෙලෝ රහක් නෑ. ගොන් ආතල් තියෙන්නේ.ෆිල්ම් එක හොඳයිද ? බලපු උන් කියපල්ලා .