ෆින්ලන්ඩ් වල ෆිල්ම් හෝල් වල සෙගන ඇතිනෙ ගජමෑන් එකේ ඉන්ටනැශනල් ප්‍රිමියර් එක පෙන්නද්දි.කෝ බන් උබලගේ හෙළ යක්ක ගතිය.![]()
![]()
2019 සියරට දේ සිරි සැප දේ කියල නේද වල්දින්ට දුන්නේ?
මේකත් ඉතින් සිය රට දෙයක් නේ යකෝ ගිහින් බලපල්ලා
කොපියක් හම්බුනොත් එවහල්ලා අපිටත් බලන්න
මෙහෙ සූ ගාල සෙනගනේ ඉතින් ඇගිල්ලක් ගහන්න බැරි වෙන්නෆින්ලන්ඩ් වල ෆිල්ම් හෝල් වල සෙගන ඇතිනෙ ගජමෑන් එකේ ඉන්ටනැශනල් ප්‍රිමියර් එක පෙන්නද්දි.
සෝෂල් මීඩියා වලින් ඇති කරපු ෆේක් හයිප් එකක් වගේ, ලංකාවේ මුලින්ම පෙන්නපු ඇනිමේෂන් කාටුන් ෆිල්ම් එක වුනේ මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි. එක පෙන්නුවේ පාසල් දර්ශන විතරයි. අදටත් ඒකෙ කෑලි කෑලි බලල තිබ්බට මුළු ෆිල්ම් එකම බලලා නෑ. ඉස්කෝලෙන් බලන්න ගෙනිච්ච දවසේ මම ගියේ නැද්ද කොහෙද. පස්සේ තාත්ත එක්ක බලන්න ගියා හෝල් එකට. එතකොට කිව්වා පාසල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් බලල ගෙදර ආවා.