ගජමෑන් ෆිල්ම් එක හොඳයිද

EON

Well-known member
  • Nov 4, 2012
    3,287
    2,902
    113
    සූටින් මාටින් වගේද දන්නෑ බන්. වීඩියෝ බැලුවම ඒ වගේ අඩු කුලේ වයිබ් එකක් තියෙන්නෙ. පට්ටෙට වියදම් කරපු එකේ හොඳ ස්ක්‍රිප්ට් එකකට එල කතාවක් කරානම් ජාත්‍යන්තර ලෙවල් එකටම යවන්න තිබුන
    ubata barida script ekak liyala denna unta...

    ape pakayalata, eka parinma handata yanna thiyenna ona... mal gas wate duwana mongal film nokara ohomawath karapu eka gana sathutu weyalla...
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕනවට වඩා හිතල ෆිල්ම් එක අල කරගෙන. නැත්නම් සුනෙත්, ගාමින්ද සාමාන්‍යයෙන් ඔහොම නෑ. මේකෙන් පාඩමක් ඉගෙන ගෙන ඊලග එක නම් සුපිරියට හදාවි:yes:
     
    • Like
    Reactions: NRTG

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    සුපිරි film එක. ඉවර වෙනකල් හිනා වෙවි බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ubata barida script ekak liyala denna unta...

    ape pakayalata, eka parinma handata yanna thiyenna ona... mal gas wate duwana mongal film nokara ohomawath karapu eka gana sathutu weyalla...
    එලම බන්. උබ හරි ;)
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    සෝෂල් මීඩියා වලින් ඇති කරපු ෆේක් හයිප් එකක් වගේ, ලංකාවේ මුලින්ම පෙන්නපු ඇනිමේෂන් කාටුන් ෆිල්ම් එක වුනේ මහදනමුත්තයි ගෝලයෝ රොත්තයි. එක පෙන්නුවේ පාසල් දර්ශන විතරයි. අදටත් ඒකෙ කෑලි කෑලි බලල තිබ්බට මුළු ෆිල්ම් එකම බලලා නෑ. ඉස්කෝලෙන් බලන්න ගෙනිච්ච දවසේ මම ගියේ නැද්ද කොහෙද. පස්සේ තාත්ත එක්ක බලන්න ගියා හෝල් එකට. එතකොට කිව්වා පාසල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ ඩැනියෙල් දවල් මිගෙල් බලල ගෙදර ආවා.
    මම ගියෙත් නෑ. ඉස්කෝලෙ යන කාලෙ පෙන්නුව.
    Not bad.. Not boring
    It means Good
     
    • Sad
    Reactions: Heshan Daminda

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ubata barida script ekak liyala denna unta...

    ape pakayalata, eka parinma handata yanna thiyenna ona... mal gas wate duwana mongal film nokara ohomawath karapu eka gana sathutu weyalla...
    film eka balalath nathuwa review karanne. :lol::lol:
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Profit eka yannenam ithin private company ekakta lankawata support karanna kiyala balanna giyata
    ganna profit eka eyala USD walin mona hari import karanna use karoth ehthatama lankawata paduwak wenne
    film eka hondanam ithin beluwata kamak ne.
    mokada anith film beluwa kiyala ape economy ekata support ekak wenneth nehene
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    bus pitin colombo yanawa neda gajaman balanna
    අපිට මොකද්ද පෙන්නන්නෙ අපි අවුවේ වැස්සෙ පෝලිම් ඉන්න උන් නෙ. ඇයි අපි වරාය නගරයේ කට්ට කාලා පොලීමේ පැයගානක් ඉදලා මුහුද බැලුවේ. පෝලිමේ ලැගලා නෙලුම්ට නැගලා තවුතිසා ගියේ. පොලිමේ පොර කකා ජනාධිපති ගෙදර බැලුවේ.
    එහෙවු අපිට ගජමෑන් පොලිම මොකද්ද බන් 🤣🤣
     
    • Haha
    Reactions: meex

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    හැමදාම තියන ගැටලුව තමා. ස්ක්‍රිප්ට් එක. තව ඊලඟ පාර කවුරු හරි මොනව හරි දෙයක් කරනවනම් අනුශ්ක උදාන වගේ අය ගාව නොගෙන කරන එක ගොඩක් හොඳයි. 3D රෙන්ඩරින්ග් ශ්මෙන්ඩරින්ග් අරව මේව ටෙක්නිකල් කාරන ගැන කියන්න තරම් දැනුමක් නෑ හැබැයි ඩිරෙක්ටර්ගෙ වැඩේ හරියටම වෙලා නෑ. පෙනුම හෝ කොලිටිය ගැන නෙමේ බ්ලොකින්ග්, වර්චුවල් කැමරා එකේ ඩිරෙක්ෂන් එක ගැන මම කියන්නෙ. ඇනිමේෂන් කියල නෑ ඊසත්ටික්ස්, නැරටිව් කාරනා ගැන තමන්ගෙම අදහසක් තියෙන ඩිරෙක්ටර් බුවෙක් අවශ්‍යයි වැඩේ ගොඩ දාන්න.

    Having said that, if you care about films and the industry as a consumer, you'd go experience this in a theater. Good or bad, it represents something.