ඇට දෙකත් විකුණලා ගෙවන්න වෙන තරම් දඩයක් ගහන්න ඕනි මුන්ට. නැත්නම් මුන්ව හදන්න බැහැ. මුන් මේ කරන වැඩ වලින් ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට කෙළ වෙන එක තවත් අහන්න දෙයක් නෙමෙයි.