ගජමෑන් Youtube දාපු යක්ක පුතා 🤡

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ඇට දෙකත් විකුණලා ගෙවන්න වෙන තරම් දඩයක් ගහන්න ඕනි මුන්ට. නැත්නම් මුන්ව හදන්න බැහැ. මුන් මේ කරන වැඩ වලින් ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට කෙළ වෙන එක තවත් අහන්න දෙයක් නෙමෙයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ලංකාවෙ උන් මෙව ඉලීගල් කියලවත් දන්නෙ නෑ.උන් හිතන්නෙ මූවීස් ෆ්‍රී කියල :lol:
    ලංකාවේ ෆිල්ම් හදන්නේ කළු සල්ලි සුදු කරගන්න කියලා දන්නේ නැද්ද?

    දානපතියෝ පන්සල් හදනවා වගේ තමයි.

    වෙඩින් හෝල් හැදිල්ලත් එහෙමමයි.

    කළා නිර්මාණ වලට ටැක්ස් නැහැ. ඉතින් පිළිමයක් අඹලා ලක්ශ 50 ගියා කියනවා. හදන්න 50,000 යන්නේ. 🤣
     
    • Like
    Reactions: zid2021 and lilman