ගජමෑන් Youtube දාපු යක්ක පුතා 🤡

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,400
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    Last edited:

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    ඕක ලීක් කරලා තියෙන්නෙ උන්ම වෙන්න බැරිද? මොක්ද මේක ටිකක් හොද විඩියෝ කොලිටි එකක් තියෙන්නේ. මම දැක්ක එහෙමත් කියන්වා. අනික ඕකේ සම්පූර්ණ එකම ණෑලු. හොදම කොටස් ටික අඩුයිලු. ඇත්ත නැත්ත දන්නෙ නෑ ඉතින්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,400
    113
    ප*යාගල
    sorry.com
    I don;t get it, what's the problem?
    guy is so stupid and doesnt know about law suits i guess

    3K views :( dan kee denek download karan athida. jarama jathiyak. munta copyright kiyana eka dannewath nathuwa athi. kari ballo.
    eka thama kiynne. munwa ellanna one. hadapu set ekata hariyata resources thibba nm supirima wadak karana puluwan
    ------ Post added on Feb 12, 2023 at 12:40 PM
     
    • Like
    Reactions: .::J@S::.

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    යක්ක පුත්තු ඉතින් වෙන උන්ගේ animation හොරකම් කරල youtube දාන එකනේ මෙච්ච්ර කල් කරේ.
    තමන්ගේ දෙයක් දැම්මම විතරක් බැනල වැඩකුත් නෑ .
    ඒකනම් වෙන කාටද මන්දා කිව්වෙ. 😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ලික් කරපු උන් ඕනි නන් හොයාගන්න පුලවන්. හොරට ලිඉක් කරා නං කරපු එකත් ඒක දන්නවා. මෙතන ටීම් එකේ සප් එකක් අනිවා තියෙනවා.
     
    • Like
    Reactions: kasun_kbp