ගජමෑන් Youtube දාපු යක්ක පුතා 🤡

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,209
    7,723
    113
    parana version eka kiyala kiyanne.. passe samahara debas wenas karala kiyanwa ada kaleta gelapena widiyata.. 10 years ago patan gatta ekakne... kauruhari irisiyakarayek wenna athi karala tiyenne.. ekko kalin team eke hitapu kenk.. film eka success wela halls walin loku earning ekak ena nisa e jealously ekata karanna athi.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :lol: hollywood movies mechchara kal elakiri link valin horen balapu sinhalunta den eka sera copyright mathak vela.

    veradi nam veradi hollywood or lankan. report karanavanam 2 katama report karapan.

    elakiri domain link ekakth yavapan @tin tin @GTRZ kisima action ekak ganne na mevata. unuth karanne meva prmote karana eka. reputed forum ekak nam un denaganne ona me vage thread block karanna
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,361
    113
    Kaduwela
    චැනල් එක අයිති කාරයා කරලා තියෙන්නේ චැනල් එක පොඩ්ඩක් අප් කරගන්න ට්‍රේලර් එක ලූප් කරලා ෆේක් මූවි එකක් විදියට අප්ලෝඩ් කරපු එක.
    යක්ක පුතාලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොපිරයිට් වලට මරාගන්නවා 🤣👉👌

    Meanwhile, The owner of the channel,
    Kadimai.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    චැනල් එක අයිති කාරයා කරලා තියෙන්නේ චැනල් එක පොඩ්ඩක් අප් කරගන්න ට්‍රේලර් එක ලූප් කරලා ෆේක් මූවි එකක් විදියට අප්ලෝඩ් කරපු එක.
    යක්ක පුතාලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කොපිරයිට් වලට මරාගන්නවා 🤣👉👌

    Meanwhile, The owner of the channel,
    Kadimai.gif
    e video eka trailer loop karapu ekakda. video eka hoyaganna ba
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    අනවශ්‍ය වැඩ නේ ඔය Photo එක අයින් කරපං
    නැත්නම් @GTRZ වත් මේක බලලා Photo එක අයින් කරන්න
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,361
    113
    Kaduwela
    e video eka trailer loop karapu ekakda. video eka hoyaganna ba
    දැන් වීඩියෝ එක අයින් වෙලා ඇති 🤣

    අනවශ්‍ය වැඩ නේ ඔය Photo එක අයින් කරපං
    නැත්නම් @GTRZ වත් මේක බලලා Photo එක අයින් කරන්න
    හම්මෝ මෙන්න සමලිංගික කොපිරයිට් උතුමාණන් සයනයෙන් එලි බැහැලා.
    අයින් කරපල්ලා අයින් කරපල්ලා 🤣

    ------ Post added on Feb 12, 2023 at 1:00 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    billion $ privacy valata invest karana hollywood valatama oka karanna ba mun khoma karanneda
    Ehenam ithin mona pakatada ban film hadanne. leak wenawa kiyala dana dana. dan uba kiyanne leak unama balanne natuwa share karanne natuwa inna kiyalada. ehenam ithin meka amuthu lokayak wenna one.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ehenam ithin mona pakatada ban film hadanne. leak wenawa kiyala dana dana. dan uba kiyanne leak unama balanne natuwa share karanne natuwa inna kiyalada. ehenam ithin meka amuthu lokayak wenna one.
    lankave law nethi hinda. german inne ekekgen ahapan. german vala popular torrent sites valata giyama ip blacklist karala connection terminate karanava.

    torrentfreak eka article ekak thibba usa vala pirate site giya kiyala ekekta FBI valin notice evala gedarata.

    film hadanne salli dila balanne horen balanna nemai. balapan india vala pathaan vage gon film, ovath more than 1000 core collection, indian un theater ekata ghilla film balana hinda.

    horen balana unuth innava eth lankave vage rataval vala 80%km inne horu
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මේක නම් ලොවෙත් attention seeking ගන්න උන්ම කරපු වැඩක් වෙන්න බැරිද
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගජman telegram group එකේ ම ඉන්නවා 8K.. හදපු උන්ම leak කරපු එකක්... quality එකත් සුපිරි.. out වෙලා සති 3, 4ක් ගිහින්.. බලන්න යන පිරිස ටික ටික අඩු වෙද්දි marketing පාරක් අරන් දෙනවා... අපේ හිත හොඳ අවංක windows OS එක, MS office එහෙමත් සල්ලි දිලා දාලා තියෙන මිනිස්සු විතරක් බැනලා හෙලා දකිනවා.. අනිත් හොර හැත්ත අරක බලනවා..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,925
    1
    60,909
    113
    Mother Earth
    :lol: hollywood movies mechchara kal elakiri link valin horen balapu sinhalunta den eka sera copyright mathak vela.

    veradi nam veradi hollywood or lankan. report karanavanam 2 katama report karapan.

    elakiri domain link ekakth yavapan @tin tin @GTRZ kisima action ekak ganne na mevata. unuth karanne meva prmote karana eka. reputed forum ekak nam un denaganne ona me vage thread block karanna
    Lankawe Animation film industry eke first movie eka ne bn. ekai duka. apita kohomath hollywood films theater gihilla balanna bahane.

    so it's okay to download other movies but not this? what kind a pissant are you?
    but this one is the first ever animated movie in Sri Lanka which showed in theaters. :(
    ------ Post added on Feb 12, 2023 at 2:18 PM