යකෝ ලංකාවට සිනි ගෙනල්ලා ලාභයක් තියාගන්න පුළුවන් 120ක්ට. ඒත් මේ පාහර මෝමඩ් මෞසූස් ලා කරන්නේ 100% ලාභයක් තියාගෙන සීනි 220ට විකුනන එක. කියපි කැප කිරිම් කරන්න ලු. මෙහේ ගජමිතුරෝ සිනිවලිනුත් ගසාකනවා. අනේ මුන් වගේ පාහර හැත්තක්.
https://pyramidwilmar.com/sugar/
සයිට් එකෙන් ඔක්කොම අයින් කරලා
@erozan
------ Post added on Aug 26, 2021 at 6:38 PM
Last edited: