ගජමිතුරා මොමඩ් මෞසූෆ් සිනි වලින් ගසාකයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලකාවට සිනි ගේන සමාගම් 12ක් තියෙනව, ඔක්කොම යාලුවො බලන් ගියාම..🤣🤣🤣🤣🤣🤣

    වෙලාවට සර්ත් ෆොන්සේකා හිටියේ නැත්තන් අයිය මලො ප්‍රභාකරන් එක්ක බෑ මෙයා කියලා ජාතිය අමතයි​

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    240397794_390338605874898_7458981644897521170_n.jpg

    සීනි වත් පාළනය කරගන්න බැරි මල හෝන්තු හුන්ඩුවක්

    #මාරවැඩේලංකාවටඋනේ #සර්ෆේල්
    ------ Post added on Aug 27, 2021 at 2:10 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    වෙලාවට සර්ත් ෆොන්සේකා හිටියේ නැත්තන් අයිය මලො ප්‍රභාකරන් එක්ක බෑ මෙයා කියලා ජාතිය අමතයි​

    ඔව් ඔව් සහරාන් කෙලිද්දි ඔය ෆොන්සේක මොන මුල්ලෙද දන්නෙ නැ උන්නෙ,🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් ඔව් සහරාන් කෙලිද්දි ඔය ෆොන්සේක මොන මුල්ලෙද දන්නෙ නැ උන්නෙ,🤣🤣🤣🤣
    ඔව් ඉතිං උඹලගේ සහරාන්ට පඩි ගෙව්වේ කව්ද දන්නේ නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් ඔව් සහරාන් කෙලිද්දි ඔය ෆොන්සේක මොන මුල්ලෙද දන්නෙ නැ උන්නෙ,🤣🤣🤣🤣
    කෙලින්න කලින් සහරාන් හිටියෙ කාගෙ ගෙදර මුල්ලෙද කියලනම් දන්නව . දැනගන්න ඕනද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෙලින්න කලින් සහරාන් හිටියෙ කාගෙ ගෙදර මුල්ලෙද කියලනම් දන්නව . දැනගන්න ඕනද
    උබලගෙ ඔඩොක්කුවෙ තමයි සිරිසේනය දිනවන්ඩ තොපි එක්ක කැන්වසින් කිය බුරුවෙක්නෙ සහරාන් කියන්නෙ මොකෑ නෑ කියන්ඩද????🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නානවා නානවා ඉවරයක් නෑ

    උබලගෙ ඔඩොක්කුවෙ තමයි සිරිසේනය දිනවන්ඩ තොපි එක්ක කැන්වසින් කිය බුරුවෙක්නෙ සහරාන් කියන්නෙ මොකෑ නෑ කියන්ඩද????🤣🤣🤣🤣🤣🤣🤣🤣
    පලයන් පකෝ යන්න. අල්ලපන්කෝ එහෙනං සිරිසේනව බයිලා නොගහා

    ------ Post added on Aug 27, 2021 at 2:28 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබලගෙ ඔඩොක්කුවෙ තමයි සිරිසේනය දිනවන්ඩ තොපි එක්ක කැන්වසින් කිය බුරුවෙක්නෙ සහරාන් කියන්නෙ මොකෑ නෑ කියන්ඩද????🤣🤣🤣🤣🤣🤣🤣🤣

    ඉතින් සිරිසේනත් තොපේ පඩංගු ආන්ඩුවෙනෙ
    The Office Lol GIF by NETFLIX
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පලයන් පකෝ යන්න. අල්ලපන්කෝ එහෙනං සිරිසේනව බයිලා නොගහා

    ------ Post added on Aug 27, 2021 at 2:28 PM

    ඔහොම බැලුවාම උබේ මහ ලොකු ෆොන්සේක පොට්ටු අම්මාන්ගෙ දෙවනියට පඩි ගෙවල තියෙනව මොකෑ නෑ කියන්ඩද?????🤣🤣🤣🤣🤣 බුද්ධ් අoශ 97 පාරක් අනතුරු ඇගෙවුවෙ අදුනෙන් බලල නෙමේ පොන්නයො..

    ඉතින් සිරිසේනත් තොපේ පඩංගු ආන්ඩුවෙනෙ
    The Office Lol GIF by NETFLIX
    අපේ ආණ්ඩුවෙ ඌ පඹයට තියල තියෙනෙ.තොපේ පාන්ඩුවෙයි ඌ විධායක ජනාධිපති..🤣🤣🤣🤣🤣මොකෑ නෑ කියන්ඩද උබල?????🤭🤭🤭
    ------ Post added on Aug 27, 2021 at 2:35 PM
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔහොම බැලුවාම උබේ මහ ලොකු ෆොන්සේක පොට්ටු අම්මාන්ගෙ දෙවනියට පඩි ගෙවල තියෙනව මොකෑ නෑ කියන්ඩද?????🤣🤣🤣🤣🤣 බුද්ධ් අoශ 97 පාරක් අනතුරු ඇගෙවුවෙ අදුනෙන් බලල නෙමේ පොන්නයො..

    අපේ ආණ්ඩුවෙ ඌ පඹයට තියල තියෙනෙ.තොපේ පාන්ඩුවෙයි ඌ විධායක ජනාධිපති..🤣🤣🤣🤣🤣මොකෑ නෑ කියන්ඩද උබල?????🤭🤭🤭
    ------ Post added on Aug 27, 2021 at 2:35 PM
    කොහොමත් නෑ තමයි. රාජපස්සලා කොහොමත් ඩීල් කාරයෝ. ජන්දෙට කලින් ආවේ අරක කරනවා මේක කරනවා අරුව අල්ලනවා මූව අල්ලනවා කියලා. කොරයි පකක්. ජනාධිපති තනිකර පඹයෙක්. අගමැති නාකි නිවටයෙක්. තව ලොවපන් උන්ගේ පුක. පුක් ලොවන්නා. ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහොමත් නෑ තමයි. රාජපස්සලා කොහොමත් ඩීල් කාරයෝ. ජන්දෙට කලින් ආවේ අරක කරනවා මේක කරනවා අරුව අල්ලනවා මූව අල්ලනවා කියලා. කොරයි පකක්. ජනාධිපති තනිකර පඹයෙක්. අගමැති නාකි නිවටයෙක්. තව ලොවපන් උන්ගේ පුක. පුක් ලොවන්නා. ලොල්
    අහපු දේට උත්තර දිල නැනෙ, පොට්ටු අම්මන්ගෙ දෙවෙනියට උබේ පොන්ෆේක පඩි ගෙවලද නැද්ද????? 🤣🤣🤣🤣🤣දිපන්කො උත්තර පුලුවන් නම්,

    ඔය අනිත් බැනිලි අපි අහල දැකල තියෙනවනෙ , ඕව රිපිට් කරාට වැඩක් නැ උබල ලබන පාරත් පරාදයි..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහපු දේට උත්තර දිල නැනෙ, පොට්ටු අම්මන්ගෙ දෙවෙනියට උබේ පොන්ෆේක පඩි ගෙවලද නැද්ද????? 🤣🤣🤣🤣🤣දිපන්කො උත්තර පුලුවන් නම්,

    ඔය අනිත් බැනිලි අපි අහල දැකල තියෙනවනෙ , ඕව රිපිට් කරාට වැඩක් නැ උබල ලබන පාරත් පරාදයි..
    එහෙම දුන්නනං දෙන්නේ ෆොන්සේකාගේ පොකට් එකෙන්ද? අනිවාර්යෙන් රාජපස්ස තමයි. ෆොන්සේකා එහෙම ගෙවානන් අල්ලලා නඩු දාලා දාපලකෝ හිරේ. කොටින්ම කිව්වොත් උඹලගේ ජනාධිපති නිවටයෙක්. පඹයෙක්. බලපන්කො උඹලට ඊලග පාර පාරේ රෙන්න වෙන්න රටේ මිනිස්සු දෙන්නේ. ලොල්
     
    • Like
    Reactions: Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම දුන්නනං දෙන්නේ ෆොන්සේකාගේ පොකට් එකෙන්ද? අනිවාර්යෙන් රාජපස්ස තමයි. ෆොන්සේකා එහෙම ගෙවානන් අල්ලලා නඩු දාලා දාපලකෝ හිරේ. කොටින්ම කිව්වොත් උඹලගේ ජනාධිපති නිවටයෙක්. පඹයෙක්. බලපන්කො උඹලට ඊලග පාර පාරේ රෙන්න වෙන්න රටේ මිනිස්සු දෙන්නේ. ලොල්
    මට හිරේ දාන්ඩ ඕන කමක් නැ, උබල දාපු විඩියෝ එකේ තියෙන දේනෙ මම කිවෙ, උබලගෙ ෆොන්සේක ත්‍රස්තවාදින්ට සල්ලි දිල විලි ලැජ්ජයිනෙ බන් තු...🤣🤣🤣🤣

    බලපන් ඉතින් උබලහෙ හරිනය ඉල්ලනෙ බලුවෙලා තියෙන්නෙ, මොලේ ඇතුව මඩ විඩියෝ කෑල්ලක් හදාගන්ඩවත් බැරි මරි මෝඩ විපක්ශෙ...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට හිරේ දාන්ඩ ඕන කමක් නැ, උබල දාපු විඩියෝ එකේ තියෙන දේනෙ මම කිවෙ, උබලගෙ ෆොන්සේක ත්‍රස්තවාදින්ට සල්ලි දිල විලි ලැජ්ජයිනෙ බන් තු...🤣🤣🤣🤣

    බලපන් ඉතින් උබලහෙ හරිනය ඉල්ලනෙ බලුවෙලා තියෙන්නෙ, මොලේ ඇතුව මඩ විඩියෝ කෑල්ලක් හදාගන්ඩවත් බැරි මරි මෝඩ විපක්ශෙ...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඒක තමයි වේසියේ කිව්වේ. එවිඩන්ස් තියනවා නං අල්ලලා දාපන්කෝ හිරේ මේකේ වැලලෙන්නේ නැතුව. බෝලාලානේ ආණ්ඩුව කරන්නේ. එක්කෝ සර් බයයි ෆොන්සේකාට. ලොල් :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    බයියෝ කියන්නේ මේම :

    එයා හොඳ මුස්ලිම්
    එයා සාම්ප්‍රදායික මුස්ලිම්
    එයා බුද්දාගමේ විදිහට ජිවත් වෙන්නේ
    එයා කොන කපල නෑ
    එයා හරක් මස් කන්නේ නෑ
    එයා පල්ලි යන්නේ නෑ
    එයාගේ වයිෆ් බුර්කා අඳින්නේ නෑ

    මාර වැඩේ තමයි ලංකාවට උනේ

    🤣🤣🤣🤣