ගජිනි නිළිය එල්ලී මියයයි

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ගජිනි නිළිය එල්ලී මියයයි


    InmgYTi.jpg


    ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයට රංඟනයෙන් දායක වූ බොලිවුඩ් නිළි ජියා කාන් (Jiah Khan) මුම්බායි හි පිහිටි සිය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කරගෙන ඇති බව මුම්බායි පොලීසිය වාර්තා කරයි. 25 හැවිරිදි ඇය සිය දිවි හානි කරගෙන ඇත්තේ ඊයේ (3) රාත්‍රියේදී ය.
    පොලීසිය පවසන අයුරින් මේ වන විට ඇයගේ මෙහෙකාරිය, මුරකරු හා අසල්වැසියන්ගෙන් තොරතුර ලබාගැනීම සඳහා ප්‍රශ්ණ කිරීම සිදුවේ. රාම් ගෝපාල් වර්මාගේ නිශාබ්ද් (Nishabd) චිත්‍රපටයේ අම්තාබ් බච්චන් සමඟ රංඟනයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දක්ෂතම නවක නිළිය ලෙසද පිදුම් ලැබීය.
    අනතුරුව අමීර් කාන් රංඟනයෙන් දායක වූ ගජිනි (Ghajini) හින්දි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා ඇය එක්වූ අතර 2010 වසරේ තිරගත වූ හවුස් ෆුල් (House Full) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට ඇය සමත් වී ඇත.

    Code:
    http://cinema.lk/actress-jiah-khan-commits-suicide/

    LiGFv3s.jpg


    wlb63FV.jpg


    Hu3BGet.jpg


    OD5b5w3.jpg


    ukk8i3Y.jpg




     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බන් ගජිනි මූවී එකේ ගජිනිට උදව් කරන කෙල්ල
    මම ටැමිල් එක බැලුවෙ බන්..හින්දි එක ඒකෙ කොපියනෙ හැබැයි අසින්ම තමා හිටියෙ මට මෙයා මතක නෑ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනං මෙයාව මුලින්ම දැක්කේ housefull පලවෙනි ෆිල්ම් එකෙන්....... හෆ්ෆා බලන්න එපැයි එකේ මෙයා....... මොකක්ද දන්නේ නෑ සියදිවි නහගන්න තරම් හේතුව බොලිවුඩ් නිළියකට......

     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    මමනං මෙයාව මුලින්ම දැක්කේ housefull පලවෙනි ෆිල්ම් එකෙන්....... හෆ්ෆා බලන්න එපැයි එකේ මෙයා....... මොකක්ද දන්නේ නෑ සියදිවි නහගන්න තරම් හේතුව බොලිවුඩ් නිළියකට......


    sexy :P