මෙකනම් ටිකක් කල් වෙච්ච කේස් එකක්. ටිකක් කිව්වෙ අවුරුදු දෙකක් විතර. දවසක්ද යලුවෙක්ගෙ මල්ලිල දෙන්නෙක් කෝච්චියට හැපුනා හබරාදුවෙදි. එකෙක්ට අසාද්ය වෙලා ඉදියෙ. පස්සෙ ඌ නැති උනා.
කතාව මෙකයි.
ඔය සීන් එක උන දවසෙ රෑ මමත් ඉදියෙ කරාපිටියෙ හොස්පිටල් එකෙ හදිසි අනතුරු වාට්ටුව ඉස්සරහ.එකට විතර කොල්ලෙක් ගෙනාවා ත්රී වීල් එකකින්. ඌව හේ කරගන්න බෑ දගල දගල ඉදියෙ කෙල්ලෙක්ගෙ නමක් කිය කිය. ටික වෙලාවකින් මූ ක්ශනිකව සයිලන්ට් උනා. එක පාරට ඇහුව මන් මෙ කොහෙද කියල. විනඩියක් ගියේ නෑ ආයෙත් අර විදියටම දගලනවා. එක්කන් ආපු එකාටත් ගහන්න යනවා. ආයෙත් සයිලන්ට් වෙනවා ආපු එකත් එක්ක හොදට කතා කරනවා. මට කෙලින්ම මතක් උනෙ ගජිනි ෆිල්ම් එක. පස්සෙ ඌව ඇතුලට අරන් ගියා.
පව් ඉතින්. ඌ හික්කඩුවෙ පාර්ටි එකකට ගිහින් බීලා ගෙදර එනව කියල ඇවිත්. පස්සෙ මූ අර නම කියපු කෙල්ලගෙ ගෙවල් වලට යන පාරෙ වැටිල ඉදල තමයි හොස්පිටල් ගෙනත් තියෙන්නෙ. DJ play කරන කොල්ලෙක්ලු.