ගඩාපි CNN ලෙෆ්ට් කරපු හැටි ඒ කාලෙ

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    ඒකාධිපතියට යන්න උනා අන්තිමට, අපරාදෙ රටට වෙච්ච දේ හැබැයි චන්ද තියල ප්‍රජාතන්ත්‍රවාදී විදියට යවා ගන්න තිබ්බනන් රටට හොද වෙන්නතිබ්බ කොහෙද ඉතින්...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    එක්කෙනෙක් ගුටිකාලා මලා
    අනිත් එක්කෙනා කෝවිඩ් වලින් මලා
    1695878175548.png
     
    • Like
    Reactions: lilman

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒකාධිපතියට යන්න උනා අන්තිමට, අපරාදෙ රටට වෙච්ච දේ හැබැයි චන්ද තියල ප්‍රජාතන්ත්‍රවාදී විදියට යවා ගන්න තිබ්බනන් රටට හොද වෙන්නතිබ්බ කොහෙද ඉතින්...

    ethakota putin ?
     
    • Like
    • Haha
    Reactions: neyohk and lilman

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඒකාධිපතියට යන්න උනා අන්තිමට, අපරාදෙ රටට වෙච්ච දේ හැබැයි චන්ද තියල ප්‍රජාතන්ත්‍රවාදී විදියට යවා ගන්න තිබ්බනන් රටට හොද වෙන්නතිබ්බ කොහෙද ඉතින්...
    main-qimg-8782b60602c7a842f94ea6931550e665-lq
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    ඒකාධිපතියට යන්න උනා අන්තිමට, අපරාදෙ රටට වෙච්ච දේ හැබැයි චන්ද තියල ප්‍රජාතන්ත්‍රවාදී විදියට යවා ගන්න තිබ්බනන් රටට හොද වෙන්නතිබ්බ කොහෙද ඉතින්...

    අනේ පලයං බං යන්න.:lol:..ලිබියාව විනාස කරේ අැමරිකාව නේ..ගඩාෆි ඒකාධිපතියෙක් කරෙත් අැමරිකාවම තමා උන්ගේ වාසියට.උන් ෆිල්ම් හිටන් හැදුවේ...උෟව මරල රටම කාලකන්නි කරල දැන් මඟුලක් කියවනව..යකෝ සුද්දොම කියනව ඒ කරපු වැඩේ වැරදියි කියලා උඹල ඒකාධිපතියෝ ගැන කියෙව්වට.ඕකේ කොමන්ට්ස් බලපං.

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    අනේ පලයං බං යන්න.:lol:..ලිබියාව විනාස කරේ අැමරිකාව නේ..ගඩාෆි ඒකාධිපතියෙක් කරෙත් අැමරිකාවම තමා උන්ගේ වාසියට.උන් ෆිල්ම් හිටන් හැදුවේ...උෟව මරල රටම කාලකන්නි කරල දැන් මඟුලක් කියවනව..යකෝ සුද්දොම කියනව ඒ කරපු වැඩේ වැරදියි කියලා උඹල ඒකාධිපතියෝ ගැන කියෙව්වට.ඕකේ කොමන්ට්ස් බලපං.
    යැයි යැයි තමා...ඒකාධිපතිකම් කරල රටේ ඌට විරුද්ද උන්ට දස වද දුන්න පුත්තු එක්ක එකතු වෙලා...ඒව තමා පඩිසන් දුන්නෙ....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    මම හිතන්නෙ යුද්ධ කාලෙ ගඩාෆි අපේ රටට ගොඩක් උදව් කරා. අපේ මහින්ද මහත්තයගෙ හොඳ යාළුවෙක්. :yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යැයි යැයි තමා...ඒකාධිපතිකම් කරල රටේ ඌට විරුද්ද උන්ට දස වද දුන්න පුත්තු එක්ක එකතු වෙලා...ඒව තමා පඩිසන් දුන්නෙ....

    තොපි වගේ කුහක ජෙප්පෝ කොහොමත් රටක් දියුණු කරන උන්ට කැමති නෑනේ..මහින්ද යුද්දේ ඉවර කරලා රට දියුණු කරන්න පටන් ගන්න කොටම යැයි යැයි ගගා නැති ප්‍රශ්ණ මවලා අයින් වෙලා මහින්දට විරුද්ධව අමුඩ ගහන් උද්ඝෝෂණ ,මඩ ව්‍යාපාර පටන් ගත්තා..කුහක ජෙප්පො සුද්දට පුක දෙන්නෙත් රටවල් විනාස කරන්න උදව් කරන නිසා.රටක් දියුණු කරන්න හදනකොටම උෟ ඒකාධිපතියා වෙනවා.

    තොපේ ඔය සක්කිලි බලු ගතිය නිසාම තමා මිනිස්සු තොපිට ජන්දයක්වත් දෙන්නේ නැත්තෙ.මැරෙකන්ම 3% වහල්ලු ටික තමා ඉන්නේ තොපිට.😅😅

    ජෙප්පො බලු අැමරිකාවත් ඵක්ක ඩීල් දාලා කැරළි ගහලා ලංකාවටත් කරන්න ගියේ ඕකම තමා..අනූ නමයෙන් බේරුණා ලංකාව..

    ජෙප්පොන්ට රටේ බලේ ගියානම් අද ලංකාවත් අැෆ්ඝනිස්ථානයක් තමා.
     
    Last edited:
    • Like
    Reactions: narihashan