ගඩාෆි ගේ video එක

Ted Mosby

Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    USA වල ඉදන් ඇවිත් රට කන උන්ගේ මිනි පුච්චන්න මම මගේ වාහනේ ටයර් 4ම දෙන්න සුදානම්.
    spare wheel එකත් දෙන්නම්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    ගඩාෆි ගේ බොඩි එක කානුවක් අස්සෙන් හොයාගන්න video එක බලලා මම සතුටු උන.

    USA වල ඉදන් ඇවිත් රට කන උන්ගේ මිනි පුච්චන්න මම මගේ වාහනේ ටයර් 4ම දෙන්න සුදානම්.
    Aparade wahane kali puchchanne dushithoyo wenuwen. Soba dahama wegen wenas wenawa dei danduwama auto...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    But today Sri Lanka and Libya have similarities . Debt repayment, currency issues, No electricity, Food shortage, long queues ..... Gadaffi developed this country to a very good level. He funded terrorist movements including LTTE through late Mr Amirthalingam. Gadaffi brought his armed security personnel full of a plane with his bullet proof vehicle when he came for NAM summit in 1976. But Mrs. B did not allow a single security personnel outside airport and they were all send back immediately. His bullet proof vehicle was allowed in and he travelled in that to summit and Gadaffi also departed soon after summit with a long face!
    I did not approve what Gadaffi did as much as how he was ousted from regime and treated. So I was not happy about the way he was killed. If I am not mistaken there are still cases pending in ICC and a person with srilankan connection appears for Mr Gadaffi's family in that action.
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ටයර් දෙකයි ඩෝ තියෙන්නෙ. ඒක දීල බෑ
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕවා ලිව්වා වගේ නෙවෙයි උබ ජිවත් වෙන්නේ ලංකාවේ නම් පරිස්සමින් මචෝ.උබේ ටයර් හතර දාලා උබවම ගිණි තියන්න බැරි උන් නෙවෙයි ඔය මහා පුටු වල ඉන්නේ.. ගෙදර උන්ට මිසක් උබව මේ රටට වටිනවා කියලා හිතන්න එපා
     
    • Like
    Reactions: kinkon and ntayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,163
    166,272
    113
    එකමත් එක රටක
    van grad life GIF by Pure Noise Records