ගඩාෆී නිසා ලංකා ගුවන් හමුදාපතිට කෙලවෙයි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මොකඩ කියන්නෙ අපිත් පාරට බහිමුඩ

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
සාමකාමිව පාරට බැස්සොත් ජනතාව ඝාතනය කරන්න බැහැ. එක්සත් ජාතීන් ඒක සම්මත කරලා තියෙන්නේ.ගඩාෆී සිද්ධියෙන් පේනවා.නමුත් මහින්දට පක්ෂව 40-50% ක් කට්ටිය ඉන්න නිසා එලවන්න බැහැ නේද.චන්දෙකින් දිනපු එකෙක් එලවලා, ආපහු චන්දයක් තිබ්බොත් ඌ බලයට එනවා.වැඩක් නෑ ඒක හින්දා.නමුත් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඉල්ලලා පාරට බහින්න පුලුවන්. ආණ්ඩුවේ හොරකම් නවත්වන්න නීති ගේන්න පාරට බහින්න පුලුවන්.
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,528
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය කථාව නම් ඇත්තද බොරුද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් හිටපු ගුවන් හමුදාපති තුමා නම් නියම මහත්මයෙක්. වැඩකාරයාට බොරු බෑ කියනවානේ. ඒ වගෙමයි වැඩ කාරයාගේ වැඩි කතාත් නැහැ. මෙතුමත් ඒ වගේ කෙනෙක්.

    :yes::yes: a gentleman indeed
     

    Similar threads