11=1+1 =2..... 2x2 = 424
144

![]()
27 / 3 = 9 (නිල් කොටුවක අගය)
(24-9)/3 = 5 (තැබිලි ත්රිකොණයක අගය)
((96-9)-5)/2 = 41 (කහ වෘතයක අගය)
41+9+5 = 55
![]()
11*11=4
(1+1) * (1+1) = 4
2*2 = 4
66*66= 144
11=1+1 =2..... 2x2 = 4
.....
කොහොමද 24ක් එන්නේ![]()
11=1+1 =2..... 2x2 = 4
.....
කොහොමද 24ක් එන්නේ![]()


යකෝ මම මෙච්චර වෙලාවක් අරගෙන උත්තරේ එන හැටිත් පෙන්නලා උත්තර දානවා, තොට එක පෙන්නේ නැද්ද යකෝ?![]()
![]()
![]()
![]()
![]()
![]()


අනිත් එක, පලවෙනි ගානට 55 උත්තරේ විදියට ගන්න අමාරුයි, මොකද ගානේ තියෙන්නේ ගුණකිරීම මිසක් එකතු කිරීම නෙමෙයිනේ...එකතු කිරීමෙන් හිතුවොත් එක හරි..එත් ත්රිකෝණ/කොටු/බෝල අතර තියෙන්නේ තිතක් නේ..තිතෙන් අදහස් කරන්නේ ගුණ කිරීම නේ...![]()

