ගණන් කාරයෝ ඉන්නවද

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ∎ . ∎ . ∎ = ∎³ = 3³ = 27 >>>> ∎=3

    ▲ . ▲ . ▲ . ∎ = 24 >>> ▲³ = 24/∎ = 8 >>> ▲³ = 2³ >>> ▲ = 2

    ∎ . ▲ . ● ² = 96 >>> ● ² = 96/(∎.▲) = 96/6 = 16 >>> ● ² = 16 >>> ● = 4

    ● . ∎ . ▲ = 4 . 3 . 2 = 24
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    11986427_1031212330233294_5350146357498855675_n.jpg
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    11=1+1 =2..... 2x2 = 4
    .....

    කොහොමද 24ක් එන්නේ :oo:

    යකෝ මම මෙච්චර වෙලාවක් අරගෙන උත්තරේ එන හැටිත් පෙන්නලා උත්තර දානවා, තොට එක පෙන්නේ නැද්ද යකෝ? :frown: :frown: :frown: :dull: :dull: :dull:

    අනිත් එක, පලවෙනි ගානට 55 උත්තරේ විදියට ගන්න අමාරුයි, මොකද ගානේ තියෙන්නේ ගුණකිරීම මිසක් එකතු කිරීම නෙමෙයිනේ...එකතු කිරීමෙන් හිතුවොත් එක හරි..එත් ත්‍රිකෝණ/කොටු/බෝල අතර තියෙන්නේ තිතක් නේ..තිතෙන් අදහස් කරන්නේ ගුණ කිරීම නේ... ;)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    යකෝ මම මෙච්චර වෙලාවක් අරගෙන උත්තරේ එන හැටිත් පෙන්නලා උත්තර දානවා, තොට එක පෙන්නේ නැද්ද යකෝ? :frown: :frown: :frown: :dull: :dull: :dull:
    :eek::eek:

    :cool::cool: