ගණන් කාරයෝ එන්නකෝ : බයියෝ එන්න එපා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මිනිස්සු රවට්ටනවා තමා මූම කියන මේ ගානත් බලහන්කෝ

    ආණ්ඩුවේ සම මාධ්ය ප්රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.
    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.
    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.
    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

    කට්ටියක් බොරු කියද්දි අනිත් කට්ටියටත් බොරු කියන්න වෙනව

    ඔන්න ගාසා ඔයාගේ වාරේ :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එකනෙ කියන්නෙ, උඹ නිකන් නිදහස් මතධාරී සාධාරණ මනුස්සය වගේ හිටියට යටින් වෙන ගේමක් ගහන්නෙ :D

    මම සාදාරන මතදාරී නෙමේ ...මේ මොහොතේ jvp මතයත් හිටගන්නවා ....කාලයක් තිබුනා මහින්ද සමග හිටගත්ත ...UNP එකත් එක්ක අම්මලා තතලා එක්ක පොඩි කාලේ හිටගත්තා මෙලෝ දෙයක් දන්නේ නැතුව ....ඒ මොහොතේ කලනුරුපිව අවශ්‍ය විදිහට වෙනස් වෙනවා ....එච්චරයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔන්න ගාසා ඔයාගේ වාරේ :D

    වැරදිනේ බ්‍රෝ මම ඕක දාන්න කලින් කියලා ඇති ප්‍රධාන පක්ෂ දෙකම ගණන් හදන හැටි ..දැක්කේ නැද්ද? ඕක අපට අදාල නැති ..පුද්ගලනු බද්ද ප්‍රකාශයක් ..රටක මිනිස්සුත් එක්ක කරන දෙයක් නෙමෙනේද? ....

    එත් ගම්මන්පිල රජිතයව ඔබනවා ලිඳේ පතුලේම :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මිනිස්සු රවට්ටනවා තමා මූම කියන මේ ගානත් බලහන්කෝ

    ආණ්ඩුවේ සම මාධ්ය ප්රකාශක රාජිත සේනාරත්න ඇමතිතුමා පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්ය හමුවේ දී අපූරු කතාවක් කිව්වා. ‘හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි ගාමිණි සෙනරත් මහතාගේ රියදුරා පොලීසියට ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඔහු කියනවා 2015 ජනවාරි 7 දින ඒ කියන්නේ පසුගිය ජනපතිවරණයට කලින් දවසේ එයාව යවලා බැංකු වලින් රුපියල් කෝටි 1,260ක් මුදල් ලබා ගෙන රොස්මිඩ් පෙදෙසේ ගෙදරක දී ගාමිණීට දුන්නාලු. එයා බලාගෙන සිටිය දීම ගාමිණි සෙනරත් මහතා ඒක උඩ තට්ටුවට අරගෙනගියාලු”.
    කෝටි 1,260ක් කියන්නේ මිලියන 12,600ක්. ලංකාවේ තිබෙන ඉහළම මුදල් නෝට්ටුව රුපියල් 5000. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි හිතනවා මේ සියළුම මුදල් ගත්තේ පන්දාහේ නෝට්ටු වලින් පමණයි කියලා. එහෙම දුන්නත් පන්දාහේ නෝට්ටු 25,20,000ක්. අපි බැංකු නිළධාරින්ගේ සහයෙන් මැනලා බැලුවා 5,000 නෝට්ටු 1000ක් කිලෝ එකයි ග්රෑම් 20ක් බරයි. සැකේ වාසිය රාජිත ඇමතිතුමාට දීලා අපි කිලෝ 1ක් කියමු. රුපියල් මිලියන 5ක් 1කිලෝ එකක් බරයි නම්, එතකොට මේ මුදල කිලෝ 2,520ක් නැති නම් ටොන්දෙකහාමාරක් බරයි.
    බර ඉසිලීමේ ලෝක වාර්තාව උසුලන රුසියානු ජාතික ඇලෙක්සිලොව්චෙව් 2015 නොවැම්බර් 28 දින ලෝක ශූරතා තරගයේ දී එසවූ බර කිලෝ 264ක්. එතකොට ටොන්දෙකහාමාරක් ඔසවා ගෙන පහල තට්ටුවේ සිට ඉහළ මාලයට ගිය ගාමිණි සෙනරත්ට බර ඉසිලීමේ රන් පදක්කමක් ලබා දෙන්න වෙනවා. ටොන් දෙකහාමාරක් කාර් එකේ සිට නිවස තුලට ගෙන ආ ගාමිණි සෙනරත් මහතාගේ රියදුරාය කියන සරත් දිසානායක කියන මේ සාක්ෂිකරුට රිදී පදක්කම දෙන්න වෙනවා.
    මේ නෝට්ටු තොගය මීටරයක් දිගට සහ මීටරයක් පලලට ගොඩ ගැසුවොත් මීටර් 4ක් උසයි. ඝණ මීටර් 4ක ඉඩ ගන්නා ටොන්දෙකහාමාරක බරක් තිබෙන මෙම නෝට්ටු තොගය සරත් ගෙනැවිත් තියෙන්නේ කාර් එකකින්. මේ කාර් වර්ගය මොකද්ද කියා මා දන්නේ නෑ. වර්ගය කුමක් වුණත් නිෂ්පාදකයා මේ සිදුවීම දන්නවා නම් කාර් එක ප්රචාරය කිරීම සඳහා අනිවාර්යෙන්ම මේ සිදුවීම යොදා ගන්නවා.

    කට්ටියක් බොරු කියද්දි අනිත් කට්ටියටත් බොරු කියන්න වෙනව

    මෙච්චර මොලේ තියෙන ගම්මන්පිල මහත්තයා පදයත්තරා ගාන හදපු විදිහ නම් අන්තිම බින්දුවයි .....

    රජිතයව ලිඳේ ඔබලා ගලකුත් දානවා .....ලොල්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැරදිනේ බ්‍රෝ මම ඕක දාන්න කලින් කියලා ඇති ප්‍රධාන පක්ෂ දෙකම ගණන් හදන හැටි ..දැක්කේ නැද්ද? ඕක අපට අදාල නැති ..පුද්ගලනු බද්ද ප්‍රකාශයක් ..රටක මිනිස්සුත් එක්ක කරන දෙයක් නෙමෙනේද? ....

    එත් ගම්මන්පිල රජිතයව ඔබනවා ලිඳේ පතුලේම :P:P

    මොකක්හරි කමක් නෑ :D

    හැබැයි රාජිතගේ ප්‍රකාශේ පුද්ගල බද්ධ වෙන්නයි ගම්මන්පිලගේ එක එහෙම නොවෙන්නයි විදිහක් නෑ නෙ. දෙන්නම තමන්ගේ පෞද්ගලික මත දෙකක් කියන්නේ. පාගමනෙ කියක් ගියත් එකෙන් රටට අලාබයක් වෙන්නේ නෑ, හැබැයි ඔය කියන සල්ලි ඇත්තටම ඉස්සුවනන් ඒ රටේ සල්ලි නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    මොකක්හරි කමක් නෑ :D

    හැබැයි රාජිතගේ ප්‍රකාශේ පුද්ගල බද්ධ වෙන්නයි ගම්මන්පිලගේ එක එහෙම නොවෙන්නයි විදිහක් නෑ නෙ. දෙන්නම තමන්ගේ පෞද්ගලික මත දෙකක් කියන්නේ. පාගමනෙ කියක් ගියත් එකෙන් රටට අලාබයක් වෙන්නේ නෑ, හැබැයි ඔය කියන සල්ලි ඇත්තටම ඉස්සුවනන් ඒ රටේ සල්ලි නෙ.

    පුද්ගලනු බද්දයි කියන්නේ ..ඒක පවුද්ගලික මත පදනම් උන ප්‍රකාශ නිසා ...

    අනිත් එක පුගලු බද්ද වෙන්නේ නැත්තේ ලෝකයක් මහපාරේ යන එකක් ගැන හදපු ගානක් හැමෝම දැකපු දෙයක් ගැන උන දෙයක් නිසා ....

    පාගමනින් රටට හොඳකුත් නැහැ ..නරකකුත් නැහැ ...නිකන් වතුර වගේ ...එත් මෙතන තියෙන කරුණ පවුද්ගලික මද ගැසීමකට ලගුකිරිම කොච්චර ප්‍රච්නා ගොචරද කියලා බලන්න ඕනි ....

    මචන් කැමතිනම් අපි ත්‍රෙඩ් එකක් අරිමු දේශපාලනයේදී මේ මොහොතේ එක එක පක්ෂ වල දේශපාලන තීරණ සහ ක්‍රියාමාර්ග කොහොම විය යුතුද කියලා .....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    තවම එකම පිළිතුරු දෙකක් පමණි

    380000- ගම්මන්පිල

    62000 - LazyLizard
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    පොර කොමර්ස් බං කලේ........ලංකාවෙන් පළවෙනියා තමා....

    ඒ උනාට දැන් පොරගේ මොලේ කුරුවල් වෙලා වගේ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ගණන් කාරයෝ එන්නකෝ :... 08-19-2016 11:36 PM ponilata puka dipan ponnaya

    රේප් කපන ගමන් ගානත් හදන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මොකද්ද බන් මේ දැන් ඇති නේද ගණන් හැදුව :D අනුන්ට කිය කිය ඉන්නෙ උඹ හදන එකක් හදල පෙන්නපන්කෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මොකද්ද බන් මේ දැන් ඇති නේද ගණන් හැදුව :D අනුන්ට කිය කිය ඉන්නෙ උඹ හදන එකක් හදල පෙන්නපන්කෝ

    උඹ විතරයිනේ පිළිතුරක් සපයාලා තියෙන්නේ ....තව ගණිත බුවාලා ඉන්න ඕනි :P:P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,059
    388
    83
    සිංහලදීපේ
    අද රැ ගීත aunty එක්ක ඉන්න තියෙන්නෙ මට​. එයාගෙන් අහල කියන්නම්

    මමත් කල්පනා කරන්ව බන් තාම​.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාගමනේ වේගය = 2.6
    බයිසිකල් කරුගේ වේගය = 0.32විනාඩියට km = 19.2පැයට km

    මෙතනිං එහාට අවස්ථා දෙකක් තියෙනව
    1. සයිකල් කරුව සයිකලේ ගිහිං තියෙන්නෙ පාගමනට විරුද්ද අතට
    2. සයිකල් කරුව පාගමන ගිහිං තියෙන්නෙ සයිකලේ යන පැත්තට

    1. අවස්ථාව යටතේ
    පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 + 2.6 = 21.8පැයට km

    2.අවස්ථාව යටතේ
    පාගමනට සාපේක්ශව සයිකල් කරුවාගේ වේගය = 19.2 - 2.6 = 16.6පැයට km

    පාගමනේ දිග සෙවීම:-
    1 අවස්ථාව යටතේ
    දිග = 21.8x0.25 = 5.45km

    2 අවස්ථාව යටතේ
    දිග = 16.6x0.25 = 4.15km

    මිනිසුන් සිටින දිග ප්‍රමාණය සෙවීම:-
    1 අවස්ථාව යටතේ
    මිනිසුන් සිටින දිග = 5.45 - 0.1 = 5.44km

    2 අවස්ථාව යටතේ
    මිනිසුන් සිටින දිග = 4.15 - 0.1 = 4.14km

    මෙතනිං එහාට පෝලිම ඒකාකාරීව බහිනව කියල සලකනව කියන්නෙ පෝලිං වල මිනිස්සු බාගත් ඉඳල කමක් නෑ ශ්‍රී ලංකාවනෙ එහෙම ගමු :baffled: :baffled:
    ඒකාකාර බැස්මක් ඇති නිසා පේලියක සිටින මධ්‍යයන මිනිසුන් ගණන = (20+3)/2 = 11.5

    පේලි 2ක් අතර පරතරය 1m ලෙස ගෙන පේලි ගණන සෙවීම:-
    1 අවස්ථාව යටතේ
    පේලි ගණන = 5.44*1000 = 5440

    2 අවස්ථාව යටතේ
    පේලි ගණන = 4.14*1000 = 4140

    පාගමනට සහබාගී වූ මිනිසුන් ගණන සෙවීම:-
    1 අවස්ථාව යටතේ
    මිනිසුන් ගණන = 11.5*5440 = 62560//

    2 අවස්ථාව යටතේ
    මිනිසුන් ගණන = 11.5*4140 = 47610//

    II කොටස//
    මිනිසුන් ගණන = 380000
    පේලි ගණන = 380000/11.5 = 33043.478260869565217391304347826

    පේලි + පුදර්ශන රඨ සඳහා අත් කරගන්නා දිග = 33043.478260869565217391304347826 + 100මීටර = 33.143478260869565217391304347826km

    පෙර පරිදිම අවස්ථා 2ක් ඇත

    ගතවූ කාලය = පාගමනේ දිග/පාගමනට සාපේක්ශ සයිකල් කරුගේ වේගය

    කාලය1 = 33.143478260869565217391304347826/21.8පැය = 1.5203430394894295971280414838452 පැය
    කාලය2 = 33.143478260869565217391304347826/16.6පැය = 1.9965950759559979046621267679413 පැය

    සටහන් වූ දුර = පොලොවට සාපේක්ශව සයිකල් කරුගේ ප්‍රවේගටxකාලය

    දුර1 = වේගයxකාලය1 = 19.2 x 1.5203430394894295971280414838452km = 29.190586358197048264858396489828 km ~ 29km//

    දුර1 = වේගයxකාලය2 = 19.2 x 1.9965950759559979046621267679413 = 38.334625458355159769512833944473 km ~ 38km//

    හරිද ? හරිද ??
     
    Last edited:
    • Like
    Reactions: Gasa84

    එළකිරි .....රේප් කරා මචන් පේලි ගණන n+1 වෙන්න ඕනි :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker