ගණන් කාරයෝ එන්න...හෙල්ප්
මගේ තාත්තාගේ සියා මිය ගියේ 1930 දී ය. මාගේ තාත්තා මිය ගියේ සියා ඉපදුන වර්ෂයට වඩා අවුරුදු 160 කට පසුවය. මාගේ තාත්තාගේත් සියාගේත් වයස්වල එකතුව අවුරුදු 150 කි. මගේ තාත්තා උපන් වර්ෂය සොයන්න.

1940 තාත්තා ඉපදුනාට එතනින් එහා? සියා ඉපදුන අවුරුද්ද? තාත්තා මැරුණු අවුරුද්ද?