ගණන් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි බං ඍණ සංඛ්‍යාවල වර්ගමූලය කියද්දිත් ධන හෝ ඍණ කියල ගන්නෙ?

    hcg3bTo.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔතන තියෙන්නේ මොකක් හරි සූත්‍රයකට අගයන් ආදේශ කිරීමක් නේද? සූත්‍රයනම් මොකක්ද කියලා මට දැන් මතක නෑ හැබැයි අපිට උගන්නපු සර් "ධන හෝ රින වර්ගමූල x" කියනවා මතකයි. ඒ කියන්නේ සූත්‍රයේ x කියන වේරියබල් එකට -36 ආදේශ කරලා නේද ඔය තියෙන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    රින වර්ගමුල කියන්නේ සංකීර්ණ සංඛ්‍යා නේ බන්..
    -6i හෝ 6i
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ කල්පනාවට ආවෙ :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,272
    166,531
    113
    එකමත් එක රටක
    -6i හෝ 6i
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ කල්පනාවට ආවෙ :P
    i කියන්නේ සංකේතයක් ..
    ඉතින් i එක්ක ඔතන +/ - දාන්න පුලුවන්.
    හැබැයි ඕක සමික්රනයක් නම් ඕක අතාත්වික මුල කියලා අතාරිනවා නේ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    -6i හෝ 6i
    ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ කල්පනාවට ආවෙ :P

    ඔය සංකීර්ණ සංඛ්‍යා පාඩම මට කොහොමහරි මග ඇරුනා. ඒ දවස්වල උගන්වන වෙලාවදිත් එච්චර උනන්දුවෙන් අහගෙන හිටියේ නෑ. ඒ කාලේ ඉගෙනගන්නවට වඩා හිත තිබුනේ ගේම් ගහන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    i කියන්නේ සංකේතයක් ..
    ඉතින් i එක්ක ඔතන +/ - දාන්න පුලුවන්.
    හැබැයි ඕක සමික්රනයක් නම් ඕක අතාත්වික මුල කියලා අතාරිනවා නේ.
    අනේ මංද බං වෙලාවකට කියනව අතාත්විකයි තේරුමක් නෑ කියල
    තව වෙලාවකට කියනව මේවයින් කැම්පස් එකේ ඉලොක්ට්‍රොනික් විද්‍යාවෙ ගණන් හදනව කියල
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අනේ මංද බං වෙලාවකට කියනව අතාත්විකයි තේරුමක් නෑ කියල
    තව වෙලාවකට කියනව මේවයින් කැම්පස් එකේ ඉලොක්ට්‍රොනික් විද්‍යාවෙ ගණන් හදනව කියල

    A/L ප්‍රථිපල කොහොමද? මමනම් ෆේල් වෙන බව දන්න නිසා විභාගේ නොලියා ඉන්නයි හැදුවේ. ඒත් ගෙදරින් කිව්වා ෆේල් වුනාට කමක් නෑ ලියන්න කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    A/L ප්‍රථිපල කොහොමද? මමනම් ෆේල් වෙන බව දන්න නිසා විභාගේ නොලියා ඉන්නයි හැදුවේ. ඒත් ගෙදරින් කිව්වා ෆේල් වුනාට කමක් නෑ ලියන්න කියලා.
    මාත් විභාගෙ කෙරුවෙ නෑ බං. උඹ ලියපං