-6i හෝ 6iරින වර්ගමුල කියන්නේ සංකීර්ණ සංඛ්‍යා නේ බන්..

i කියන්නේ සංකේතයක් ..-6i හෝ 6i
ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ කල්පනාවට ආවෙ![]()
-6i හෝ 6i
ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ කල්පනාවට ආවෙ![]()
අනේ මංද බං වෙලාවකට කියනව අතාත්විකයි තේරුමක් නෑ කියලi කියන්නේ සංකේතයක් ..
ඉතින් i එක්ක ඔතන +/ - දාන්න පුලුවන්.
හැබැයි ඕක සමික්රනයක් නම් ඕක අතාත්වික මුල කියලා අතාරිනවා නේ.
අනේ මංද බං වෙලාවකට කියනව අතාත්විකයි තේරුමක් නෑ කියල
තව වෙලාවකට කියනව මේවයින් කැම්පස් එකේ ඉලොක්ට්‍රොනික් විද්‍යාවෙ ගණන් හදනව කියල
මාත් විභාගෙ කෙරුවෙ නෑ බං. උඹ ලියපංA/L ප්‍රථිපල කොහොමද? මමනම් ෆේල් වෙන බව දන්න නිසා විභාගේ නොලියා ඉන්නයි හැදුවේ. ඒත් ගෙදරින් කිව්වා ෆේල් වුනාට කමක් නෑ ලියන්න කියලා.